Sinhala to English Dictionary: පණ්ඩිතයා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අල්ප ශ්‍රැතයා
අල්ප ශ්‍රැතයා, n. unlearned person, අපණ්ඩිතයා.
කිවිඳා, කිවිඳු
කිවිඳා, කිවිඳු (කිවි ඉඳු), කිවිවරයා, n. poet, කවි වරයා; pandit, පණ්ඩිතයා.
ගීෂ්පතියා
ගීෂ්පතියා, n. learned person, පණ්ඩිතයා; ap. of Vrihaspati, regent of the planet Jupiter and teacher of the gods, වෘගස්පතියා.
ඥානා
ඥානා, n wise or learned person, litterateur, පණ්ඩිතයා sage, ප්‍රඥාවන්තයා; astrologer, නැකතියා,fortune-teller, දිවස්කියන්නා.
දෝෂ·ඥයා
දෝෂ·ඥයා, n. one who discerns faults or errors or disease, pandit, sage, පණ්ඩිතයා; doctor, වෙදා.
ධීරයා
ධීරයා, n. wise man, pandit, පණ්ඩිතයා.
පණ්ඩිත·ගෝචර
පණ්ඩිත·ගෝචර, a. scholarly, accordant with scholarship, පණ්ඩිතයන්ට සුදුසු.
පණ්ඩිතයා
පණ්ඩිතයා, n. pandit, scholar, litterateur.
පඬිවරයා
පඬිවරයා, n. pandit, පණ්ඩිතයා; pl. පඬිවරු, පඬිවරයෝ.
ප්‍රර්‍ඥ
ප්‍රර්‍ඥ, n. sage, scholar, pandit, පණ්ඩිතයා.
ප්‍රාඥයා
ප්‍රාඥයා, n. wise person, sage, ප්‍රඥාවන්තයා, පණ්ඩිතයා.
ප්‍රාමාණිකයා
ප්‍රාමාණිකයා, n. chief of a company or trade, president, ප්‍රධානයා; learned man, පණ්ඩිතයා.
බහු·ශ්‍රැතයා
බහු·ශ්‍රැතයා, n. learned person, pandit, උගතා, පණ්ඩිතයා.
රණ·පණ්ඩිතයා
රණ·පණ්ඩිතයා, n. skilful warrior, සමර්‍ථහේවාභටයා.
ලබ්ධ·වණියා
ලබ්ධ·වණියා, n. (වර්‍ණ praise), lauded one, viz. learned man, sage, පණ්ඩිතයා.
Random Fonts
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 2517
DL Araliya Warp Bangla Font
DL Araliya Warp
Download
View Count : 2618
AH Erash Bangla Font
AH Erash
Download
View Count : 2702
Nelika Bangla Font
Nelika
Download
View Count : 2538
Sinhala Manel Bangla Font
Sinhala Manel
Download
View Count : 5434
Leroshons 1st 97 Bangla Font
Leroshons 1st 97
Download
View Count : 2026
Aa Anurada Bangla Font
Aa Anurada
Download
View Count : 4220
Amila Normal Bangla Font
Amila Normal
Download
View Count : 10485
Asgiriya Bangla Font
Asgiriya
Download
View Count : 2512
Mi Harsha Bangla Font
Mi Harsha
Download
View Count : 3491

close
Please like, if you love this website