Sinhala to English Dictionary: පදික

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අංගුලි බඬ පදික
අංගුලි බඬ පදික, a. fin-footed or web-footed. E.S.
අධි වාස, අධි වාසි
අධි වාස, අධි වාසි, a. occupying, resident, වාසි,පදිංචිකාර.
අධි වාසවෙනවා, අධි වාසිවෙනවා
අධි වාසවෙනවා, අධි වාසිවෙනවා, v. i. to occupy, reside, වාසය කරනවා, පදිංචි වෙනවා.
අනු පදයෙන්, අනු පදිකව
අනු පදයෙන්, අනු පදිකව, ad. following the steps, step by step, step after step, අඩියක් අඩියක් පාසා.
අනුපදිසේස
අනුපදිසේස, a. (අන් උප:), E. of අනුපාදිශේෂ.
අවල්අදිනවා
අවල්අදිනවා, v. to pull the oars, row, පදිනවා.
ඉපදීම, ඉපදිල්ල, ඉපදීම, ඉපදුම
ඉපදීම, ඉපදිල්ල, ඉපදීම, ඉපදුම, v. n. of උපදිනවා and ඉපදෙනවා: birth; arising, originating, origination.
ඉපැන්
ඉපැන්, v. adj. pret. for උපන්, from, උපදිනවා.
උත්පද්‍යමාන
උත්පද්‍යමාන, a. that is being born or produced, උපදින.
උත්පනනය
උත්පනනය, n. rising or springing up, උඉ පැනීම; birth, production, ඉපදිම.
උත්පාදිතවෙනවා
උත්පාදිතවෙනවා, v. i. to be produced &c., උපද වනුලබනවා &c., උපදිනවා.
උපදන
උපදන, v. adj. for උපදින: arising, born.
උපදිනවා
උපදිනවා, v. i. to be born, produced, originated, caused, to arise; pret. ඉපදුණ or උපන් නා; v. n. ඉපදීම.
උප්පැන්නවෙනවා
උප්පැන්නවෙනවා, v. i. to be born, උපදිනවා.
ඒක පදික මාර්‍ගය
ඒක පදික මාර්‍ගය, n. footpath, පයින්ම යන මග, පටුමග.
Random Fonts
DL Manel Bold X Bangla Font
DL Manel Bold X
Download
View Count : 9124
DL Priyanwada Bangla Font
DL Priyanwada
Download
View Count : 3997
NPW Thilina Bangla Font
NPW Thilina
Download
View Count : 2571
DS Araliya Bangla Font
DS Araliya
Download
View Count : 2730
AH Jina Bangla Font
AH Jina
Download
View Count : 3229
Leroshons 4th 97 Bangla Font
Leroshons 4th 97
Download
View Count : 3444
FM Emanee X Bangla Font
FM Emanee X
Download
View Count : 9757
A Sanath Bangla Font
A Sanath
Download
View Count : 2517
Ridi 5 Bangla Font
Ridi 5
Download
View Count : 2799
Dimuthu Bold Bangla Font
Dimuthu Bold
Download
View Count : 5234

close
Please like, if you love this website