Sinhala to English Dictionary: පරමු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ විවේක
අ විවේක, a. indiscriminating, වෙනසනොදකින, unobservant, inconsiderate, විපරම්නොකරන.
අණු
අණු, a. atomic, inflnitesimal, පරමාණු, ඉතා සියුම්.
අණු මාත්‍රය, අණුව
අණු මාත්‍රය, අණුව, n. an atom, පරමාණුව.
අනන්ත ක්‍ෂුද්‍ර
අනන්ත ක්‍ෂුද්‍ර, a. infinitesimal, අනන්ත තරම් කුඩා වූ, පරමාණු.
අනන්ත ක්‍ෂුද්‍රාකාරයෙන්
අනන්ත ක්‍ෂුද්‍රාකාරයෙන්, ad (ආකාරයෙන්), infinitesimally, පරමාණු ආකාරයෙන්.
ඊශ්වරයා
ඊශ්වරයා, n. owner; lord, ස්වාමියා; Supreme God, පරමේශ්වරයා, Siva, ශිවදෙවියා.
ත්‍රස·රේණුව
ත්‍රස·රේණුව, n. atom, mote, පරමාණුව.
නීති·පරමාර්‍ථය
නීති·පරමාර්‍ථය, n. purport of a law, purview.
පදපරමයා
පදපරමයා, n. a person incapable of sacred studies, through demerit &c.
පර·පුර
පර·පුර, n. E. of පරම්පරාව.
පරන්තපයා
පරන්තපයා, n. (පරම් other, තප destroyer), annoyer, conquerer.
පරම්අරිනවා
පරම්අරිනවා, v. to weed, clear out weeds.
පරම්පරා
පරම්පරා, n. pl. or a. generations; pert. to generations, successive.
පරම්පරා·කථාව
පරම්පරා·කථාව, n. tradition, legend.
පරම්පරා·ගත
පරම්පරා·ගත, a. from generation to generation, hereditary.
Random Fonts
DL Anuradha Bangla Font
DL Anuradha
Download
View Count : 9944
Ridi 10 Bangla Font
Ridi 10
Download
View Count : 3624
4u Manel Bangla Font
4u Manel
Download
View Count : 2527
P Medi Plain Bangla Font
P Medi Plain
Download
View Count : 2757
DL Nirosha Bangla Font
DL Nirosha
Download
View Count : 2292
Leroshons 2nd 97 Bangla Font
Leroshons 2nd 97
Download
View Count : 2185
Mi Dasuni Wide Bangla Font
Mi Dasuni Wide
Download
View Count : 2094
DL Champika Bangla Font
DL Champika
Download
View Count : 4999
DL Priyanwada Bangla Font
DL Priyanwada
Download
View Count : 3997
Sepalika Plain Bangla Font
Sepalika Plain
Download
View Count : 3379

close
Please like, if you love this website