Sinhala to English Dictionary: පර්‍ය්‍යාය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පර්‍ය්‍යාප්ත
අ පර්‍ය්‍යාප්ත, a. (අ, පරි, ආප්ත), unobtained, ලබා නොගත්, unattained, ප්‍රාප්තනූණ, incomplete, අසම්පූර්‍ණ.
අ විපරීත, අ විපර්‍ය්‍යාස
අ විපරීත, අ විපර්‍ය්‍යාස, a. unperverted, unreversed, uninverted, පෙරළීනැති; not perverse, අගතිනැති.
අක්ෂර විපර්‍ය්‍යාසය
අක්ෂර විපර්‍ය්‍යාසය, n. transposition or inversion of letters.
ආ කෘති විපර්‍ය්‍යාසය
ආ කෘති විපර්‍ය්‍යාසය, n. bot. transmutation, ආකා රය වෙනස්වීම.
ආණ්ඩු පෙරළිය, ආණ්ඩු විපර්‍ය්‍යාසය
ආණ්ඩු පෙරළිය, ආණ්ඩු විපර්‍ය්‍යාසය, n. revolution of government.
ඡත්‍ර·භංගය
ඡත්‍ර·භංගය, n. revolution of the state, ආණඩු විපර්‍ය්‍යාසය; widowhood, වැන්දඹුකම.
නිෂ්පර්‍ය්‍යාය
නිෂ්පර්‍ය්‍යාය, a. (නි: emp.), irregular, අනියම්.
නිෂ්පර්‍ය්‍යායය
නිෂ්පර්‍ය්‍යායය, n. irregularity, අනියම්කම.
පර්‍ය්‍යාණය
පර්‍ය්‍යාණය, n. saddle, සැද, සෑදලය.
පර්‍ය්‍යාප්ත
පර්‍ය්‍යාප්ත, a. (පරි emp., ආප්ත gained), obtained, attained, ප්‍රාප්ත, complete, සම්පූර්‍ණ; able, බල සම්පන්න.
පර්‍ය්‍යාප්තිය
පර්‍ය්‍යාප්තිය, n. obtaining &c., ප්‍රාප්තිය; guarding against; pl. the complete B. scriptures.
පර්‍ය්‍යායය
පර්‍ය්‍යායය, n. order, method, arrangement, ක්‍ර මය, පිළිවෙළ; occasion, ප්‍රස්තාව; synonym, සමානාර්‍ථවචනය; metaphor, උපමා කීම.
පර්‍ය්‍යායෝක්තිය
පර්‍ය්‍යායෝක්තිය, n. (පර්‍ය්‍යාය උක්තිය), figurative language, insinuation.
පර්‍ය්‍යාවර්‍තතන
පර්‍ය්‍යාවර්‍තතන, n. (පරි ආව:), return, හැරීඊම, හැරී යාම.
පර්‍ය්‍යාසය
පර්‍ය්‍යාසය, n. inverted order, inversion, පෙරළීම, පූර්‍වාපරය.
Random Fonts
Menaka Bangla Font
Menaka
Download
View Count : 2250
DL Sarale Bangla Font
DL Sarale
Download
View Count : 7625
Aradana Bangla Font
Aradana
Download
View Count : 4780
Amalee Plain Bangla Font
Amalee Plain
Download
View Count : 16168
NID Ahasa Madu Bangla Font
NID Ahasa Madu
Download
View Count : 2403
Hw Anurada Bangla Font
Hw Anurada
Download
View Count : 2655
4u Araliya Shatter Bangla Font
4u Araliya Shatter
Download
View Count : 2391
Ridma Plain KH Bangla Font
Ridma Plain KH
Download
View Count : 3465
DL Nirosha Bangla Font
DL Nirosha
Download
View Count : 2292
DL Paras Bangla Font
DL Paras
Download
View Count : 73557

close
Please like, if you love this website