Sinhala to English Dictionary: පවත්වනවා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ආවතේවකරනවා
ආවතේවකරනවා, v. to render service, wait upon, මෙහෙකරනවා, perform religious service, දේව මෙහෙය පවත්වනවා.
ආශ්‍රයකරනවා, ආශ්‍රයවෙනවා
ආශ්‍රයකරනවා, ආශ්‍රයවෙනවා, v. to frequent (a place, තැනක), deal with, associate or mix with, ගැවසෙනවා, සමාගම් පවත්වනවා; use, practise, භාවිතාකරනවා, පුරුදුකරනවා.
ඔල්වර හඬ පවත්වනවා
ඔල්වර හඬ පවත්වනවා, v. to shout, huzza.
නාට්‍ය·පවත්වනවා
නාට්‍ය·පවත්වනවා, v. to perform dances and plays, act on the stage, රැඟුම් පෙන්වනවා.
පරාභිභවනයකරනවා
පරාභිභවනයකරනවා, v. t. (පර අභි:), to subdue others, අනුන් මැඩපවත්වනවා.
පවත්වනවා
පවත්වනවා, v. t. to maintain, keep, observe (as a command or custom); pret. පැවැත්තුවා; v. n. පැවැත්වීම.
පැවැත්වීම
පැවැත්වීම, v. n. of පවත්වනවා: observance, fulfilment, performance, maintenance.
පිළිවෙත්කරනවා, පිළිවෙත් පවත්වනවා
පිළිවෙත්කරනවා, පිළිවෙත් පවත්වනවා, v. to observe rites, perform ceremonies.
බල·පවත්වනවා
බල·පවත්වනවා, v. to exercise power, rule, govern.
මැඩ·පවත්වනවා
මැඩ·පවත්වනවා, v. t. to subdue, control, overpower, repress, suppress, quell; pret. මැඩ පැවැත්තුවා; v. n. මැඩපැවැත්වීම.
මැඩ·ලනවා
මැඩ·ලනවා, v. t. See මැඩපවත්වනවා; pret. මැඩ ලුවා; p. pl. මැඩලා; v. n. මැඩලීම.
රක්‍ෂා·කරනවා
රක්‍ෂා·කරනවා, v. t. to preserve, protect, ආරක්‍ෂා කරනවා; support, maintian (with a living), නඩත්තුකරනවා; observe, fulfil (a law &c.), පවත්වනවා.
සමාගම්පවත්වනවා
සමාගම්පවත්වනවා, v. to associate with, keep company with.
Random Fonts
NPW Ice Bangla Font
NPW Ice
Download
View Count : 2268
Nelika Bangla Font
Nelika
Download
View Count : 2538
Leroshons 3rd 97 Bangla Font
Leroshons 3rd 97
Download
View Count : 2826
DL Kusumi Bangla Font
DL Kusumi
Download
View Count : 4088
4u Ranee Bangla Font
4u Ranee
Download
View Count : 3837
GS Minu Bangla Font
GS Minu
Download
View Count : 2593
Kapila Bangla Font
Kapila
Download
View Count : 3181
DL Lihini Bangla Font
DL Lihini
Download
View Count : 6041
M.C.Bs 2nd Font Bangla Font
M.C.Bs 2nd Font
Download
View Count : 2232
AH Kalani Bangla Font
AH Kalani
Download
View Count : 5904

close
Please like, if you love this website