Sinhala to English Dictionary: පවුලේ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අගාරක
අගාරක, a. fr. අගාරය: having a household, පවුල්කාර, non-celibate, laic, ගිහි.
අගාරකයා
අගාරකයා, n. householder, පවුල්කාරයා, one not a celibate, ගිහියා.
ආගාරික
ආගාරික, a. household, domestic, ගෙට or පවුලට අයිති, ගෘහස්ථ.
කුටුම්බියා
කුටුම්බියා, n. kinsman; householder, පවුල්කාරයා.
කෙළෙඹියා
කෙළෙඹියා, n. rich person, පොහොසතා; head of the family, පවුලේ ප්‍රධානයා.
ගෘහානුකූල
ගෘහානුකූල, a. (ගෘහ අනුකූල), domestic, household, ගේදෝර, පවුලට අයිතීවූ.
පවුල්කාර
පවුල්කාර, a. married state, domestic, පවුල් කාරකම.
පවුල්කාරයා
පවුල්කාරයා, n. married man, family man.
පුණු·කෙළෙඹියා
පුණු·කෙළෙඹියා, n. head of a family, පවුලේ ප්‍රධානියා, කුලදෙටුවා; chief merchant, ප්‍රධාන වෙළෙන්දා.
පුරෝධා, පුරෝහිතයා
පුරෝධා, පුරෝහිතයා, n. (පුරස් first, ධා held, හිත revered), family priest (of Brahmins), පවුලේ පූජකයා; minister of state, counsellor, මන්ත්‍රියා; the planet Jupiter or its regent, බෘහස්පති.
ශෘහ·ස්ථ·තාව
ශෘහ·ස්ථ·තාව, or භාවය, n. domestic state, non-ascetic state, පවුල්කාරකම, ගිහිකම.
ස්ථෙයයා
ස්ථෙයයා, n. arbitrator, ‍බේරුම්කාරයා, judge, විනිශ්චයකාරයා, domestic priest, පවුලේ පූජකයා.
සෞවස්තිකයා
සෞවස්තිකයා, n. Brahimin or priest of afamily, පවුලක පූජකබමුණා.
Random Fonts
CPS 25 Bangla Font
CPS 25
Download
View Count : 3029
Ruwan PC Bangla Font
Ruwan PC
Download
View Count : 3080
Mi Dasun Tall Bangla Font
Mi Dasun Tall
Download
View Count : 2884
SU Sakthi Bangla Font
SU Sakthi
Download
View Count : 2749
Mi Ridhma Bangla Font
Mi Ridhma
Download
View Count : 3139
CPS 41 Bangla Font
CPS 41
Download
View Count : 2379
Leroshons 1st Easy Keys Bangla Font
Leroshons 1st Easy Keys
Download
View Count : 3733
NPW Dilukshi Bangla Font
NPW Dilukshi
Download
View Count : 2218
IW Indu Normal Bangla Font
IW Indu Normal
Download
View Count : 2553
DS Araliya Bangla Font
DS Araliya
Download
View Count : 2730

close
Please like, if you love this website