Sinhala to English Dictionary: පශු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පශ්චාත්තාපය
අ පශ්චාත්තාපය, n. impenitence, පශ්චාත්තාප නැති කම.
අනු තාපවෙනවා
අනු තාපවෙනවා, v. i. to regret, repent, පසුතැ විලි වෙන‍වා, පශ්චාතාප වෙනවා.
උප දංශ ව්‍යපශමන
උප දංශ ව්‍යපශමන, a.venereal-healing, venereal (remedy), කුණුලෙඩ සුවකරන.
උප සමනය, උප සමය
උප සමනය, උප සමය, n. See උපශමනය.
උප සාන්ත
උප සාන්ත, a. See උපශාන්ත.
කප් සත
කප් සත, n. E. of කල්පශාස්ත්‍රය.
ගෝ·පාලනය
ගෝ·පාලනය, n. cattle-keeping,පශුපාලනය.
තරුණස්ථිය
තරුණස්ථිය, n. cartilage, gristle; පශුග්‍රීව තරු ණස්ථිය, pax-wax. E. S.
ධ්‍රැවකය
ධ්‍රැවකය, n. trunk of a lopped tree, ගහේකඳ; longitude, (පූර්‍ව or පශ්විම) රේඛාන්තරය.
නිරුපශමනීය
නිරුපශමනීය, a. (නිර් උප:), remediless, incurable, අසාධ්‍ය.
පච්ඡිම
පච්ඡිම, a. P. of පශ්චිම, posterior, පස්සා; west. බටහිර.
පත්‍ර·පශ්‍යාව
පත්‍ර·පශ්‍යාව, n. ornament on the forehead, consisting of gold-leaf or painted mark.
පශ්චාත්
පශ්චාත්, aff. or ad. signifying after, පසු; afterwards, පසුව.
පශ්චාත්කර්‍ෂක
පශ්චාත්කර්‍ෂක, a. drawing back, retractive, පස්සට අදින.
පශ්චාත්කර්‍ෂක·නහ‍රය
පශ්චාත්කර්‍ෂක·නහ‍රය, n. retractive nerve, retractor, පස්සට ඇදෙන නහරය.
Random Fonts
NPW Spot.Cow Bangla Font
NPW Spot.Cow
Download
View Count : 2905
CPS 10 Bangla Font
CPS 10
Download
View Count : 2850
Ridi 19 Bangla Font
Ridi 19
Download
View Count : 3011
DS Kalani Bangla Font
DS Kalani
Download
View Count : 3695
Ridi 13 Bangla Font
Ridi 13
Download
View Count : 2686
Ananda Light Bangla Font
Ananda Light
Download
View Count : 3583
NPW Achala Bangla Font
NPW Achala
Download
View Count : 2315
Lakanatha Bangla Font
Lakanatha
Download
View Count : 2612
Ananda Bold Bangla Font
Ananda Bold
Download
View Count : 4226
Ridi 10 Bangla Font
Ridi 10
Download
View Count : 3624

close
Please like, if you love this website