Sinhala to English Dictionary: පහකරන

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ වීත රාගියා
අ වීත රාගියා, n. person of unsubdued passions, රාග පහකරනොගත් අ‍ය.
නි·කෘත
නි·කෘත, a. dishonest, base, වංක; deceived, රැවටුණු; rejected, පහකරනලද.
නි·ෂ්ඨෙවනය, නිෂ්ඨෙවය, නිෂ්ඨෙයුතිය
නි·ෂ්ඨෙවනය, නිෂ්ඨෙවය, නිෂ්ඨෙයුතිය, n. spitting out, කෙළගැසීම, කටින් පහකරදැමීම.
නිර්‍ජනකරනවා
නිර්‍ජනකරනවා, v. t. to depopulate, ජනයන් පහකරනවා.
නිෂ්කාෂිත, නිෂ්කාසිත
නිෂ්කාෂිත, නිෂ්කාසිත, a. expelled, dismissed, පහකරනලද; reviled, නින්‍දාකරනලද; opened, expanded, පිපුණු.
පහකරනවා
පහකරනවා, v. t. to put or drive away, oust. expel, throw off, eliminate; reject, dismiss.
ප්‍රති·ක්‍ෂිප්ත
ප්‍රති·ක්‍ෂිප්ත, a. (ක්‍ෂිප්ත thrown, sent), sent away, turned away, dismissed, rejected, excommunicated, පහකරනලද &c.; calumniated, E. S.
ප්‍රති·ක්‍ෂේපකරනවා
ප්‍රති·ක්‍ෂේපකරනවා, v. t. to reject, renounce, excommunicate, repudiate, disallow, එපාකර නවා, පහකරනවා.
බැහැරකරනවා, බැහැරලනවා
බැහැරකරනවා, බැහැරලනවා, v. t. to cast out, eject, discard, eliminate, පහකරනවා.
භ්‍රෂ්ටකරනවා
භ්‍රෂ්ටකරනවා, v. t. to fell, cast down, හෙළාදම නවා; depose, පහකරනවා.
මීඨ
මීඨ, a. pssed (as urine &c.), පහකරනලද.
මෝචනයකරනවා
මෝචනයකරනවා, v. t. to set free, liberate; excrete, පහකරනවා, පහරනවා.
මෝචනික
මෝචනික, a. setting free, මුදන; excretive, පහකරන.
මෝචනික·කූපය
මෝචනික·කූපය, n. excretory, (ද්‍රව්‍ය) පහකරන කූපය. E. S.
වි·නෝදකරනවා, වි·නෝදනයකරනවා
වි·නෝදකරනවා, වි·නෝදනයකරනවා, v. t. to amuse, divert ප්‍රසන්නකරනවා;dismiss, remove, අරිනවා, පහකරනවා.
Random Fonts
SU Anagi Bangla Font
SU Anagi
Download
View Count : 4199
4u Nisansala Bangla Font
4u Nisansala
Download
View Count : 2861
DL Aloka Bangla Font
DL Aloka
Download
View Count : 8901
DS Anurada 2 Bangla Font
DS Anurada 2
Download
View Count : 3665
NID Ahasa Madu Bangla Font
NID Ahasa Madu
Download
View Count : 2403
4u Rajantha Bangla Font
4u Rajantha
Download
View Count : 3074
Ruwan PC Bangla Font
Ruwan PC
Download
View Count : 3080
CPS 43 Bangla Font
CPS 43
Download
View Count : 2407
CPS 50 Bangla Font
CPS 50
Download
View Count : 2293
CPS 11 Bangla Font
CPS 11
Download
View Count : 2103

close
Please like, if you love this website