Sinhala to English Dictionary: ප්‍ර·වණ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ප්‍ර·වචනය
ප්‍ර·වචනය, n. (ප්‍ර super, වචනය word or speech), excellent speech or language, උතුම් බස; a Veda, Scripture,. වේදය, ධර්‍මවාක්‍යය.
ප්‍ර·වචනීය
ප්‍ර·වචනීය, a. that should be spoken well or elegantly, උතුම්ලෙස කියයුතු.
ප්‍ර·වණ
ප්‍ර·වණ, a. bent, curved, වකුටු; stooping, නැ මුණු; humble, modest, යටහත්.
ප්‍ර·වණය
ප්‍ර·වණය, n. declivity, bope, බෑවුම.
ප්‍ර·වපනය
ප්‍ර·වපනය, n. sowing, වැපිරිම, වපනය.
ප්‍ර·වයකයා
ප්‍ර·වයකයා, n. old man, මහල්ලා.
ප්‍ර·වර
ප්‍ර·වර, a. most excellent, best, ඉතා උතුම්, chief, ප්‍රධාන.
ප්‍ර·වරතර
ප්‍ර·වරතර, a. famous, කිර්‍තතිමත්, illustrious, උත්කෘෂ්ට, masterly, pre-eminent, ඉතා උතුම් ශ්‍රෙෂ්ඨ.
ප්‍ර·වරතාව
ප්‍ර·වරතාව, n. super-excellence &c., ශ්‍රෙෂ්ඨතාව.
ප්‍ර·වරය
ප්‍ර·වරය, n. offspring, race, වංශය, ජාතිය.
ප්‍ර·වර්‍තතක
ප්‍ර·වර්‍තතක, a. inciting, instigating, අවුස්සන පොළඹවන; beginning, පටන්ගන්න.
ප්‍ර·වර්‍තතකයා
ප්‍ර·වර්‍තතකයා, n. inciter, instigator, අවුස්සන්නා. &c.
ප්‍ර·වර්‍තතනය
ප්‍ර·වර්‍තතනය, n. business, undertaking, වැඩපළ.
ප්‍ර·වර්‍තතිත
ප්‍ර·වර්‍තතිත, a. excited, incited, instigated, අවුස් සනලද &c.
ප්‍ර·වර්‍තනය
ප්‍ර·වර්‍තනය, n. existence, continuance, පැවැත්ම, fact, ඇත්ත.
Random Fonts
DL Manel Bangla Font
DL Manel
Download
View Count : 6711
Nelum PC Bangla Font
Nelum PC
Download
View Count : 8008
Ridi 8 Bangla Font
Ridi 8
Download
View Count : 2547
Sinhala Kelum Bangla Font
Sinhala Kelum
Download
View Count : 4543
Leroshons 1st Easy Keys Bangla Font
Leroshons 1st Easy Keys
Download
View Count : 3733
Anuradha PC Bangla Font
Anuradha PC
Download
View Count : 21032
Wije 8 Stylistic Thick Tall Bangla Font
Wije 8 Stylistic Thick Tall
Download
View Count : 3389
4u Rajantha Bangla Font
4u Rajantha
Download
View Count : 3074
CPS 38 Bangla Font
CPS 38
Download
View Count : 2670
Aa Ridhma Bangla Font
Aa Ridhma
Download
View Count : 3431

close
Please like, if you love this website