Sinhala to English Dictionary: ප්‍රඥාවන්ත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අභි ජාත
අභි ජාත, a. high-born, noble, වංශවත්; wise, learned, ප්‍රඥාවන්ත, උගත්.
ඥානා
ඥානා, n wise or learned person, litterateur, පණ්ඩිතයා sage, ප්‍රඥාවන්තයා; astrologer, නැකතියා,fortune-teller, දිවස්කියන්නා.
ප්‍රඥාන
ප්‍රඥාන, a. wise, ප්‍රඥාවන්ත, learned, උගත්.
ප්‍රඥාවත්, ප්‍රඥාවන්ත
ප්‍රඥාවත්, ප්‍රඥාවන්ත, a. wise, intelligent, skilful.
ප්‍රඥාවන්තකම
ප්‍රඥාවන්තකම, n. wisdom, prudence, discretion, sagacity.
ප්‍රාඥයා
ප්‍රාඥයා, n. wise person, sage, ප්‍රඥාවන්තයා, පණ්ඩිතයා.
බුද්ධ
බුද්ධ, a. known, understood; wise, learned, ප්‍රඥාවන්ත.
බුද්ධයා
බුද්ධයා, n. sage, wise or learned person, ප්‍රඥාවන්තයා.
භූරි·මේධයා
භූරි·මේධයා, n, very intelligent or wise person, ඉතා ප්‍රඥාවන්තයා; ap. of Buddha.
මනෝ·බල
මනෝ·බල, a. of strong mind, wise, ප්‍රඥාවන්ත.
මේධංග
මේධංග, n. (මේධා, ග going, attaining), wise nan, one who has attained understanding (of religion and its advntages), ප්‍රඥාවන්තයා.
වන්ත
වන්ත, adj. suf. of possession, as ප්‍රඥාවන්ත, wise, see වත් adj. suf.
සු·චක්‍ෂු
සු·චක්‍ෂු, n. (සු good, චක්‍ෂු: eye), one of good vision, viz. wise man, ප්‍රඥාවන්තයා. Bot.
සූරි
සූරි, a. learned, උගත්. wise, ප්‍රඥාවන්ත.
සෞමේධිකයා
සෞමේධිකයා, n. (සු good, excellent, මේධා, understanding), sage, seer, ප්‍රඥාවන්තයා, Rishi, සෘෂියා.
Random Fonts
Sara Mahee Bangla Font
Sara Mahee
Download
View Count : 4885
DS Chamika Bangla Font
DS Chamika
Download
View Count : 4351
4u Madu Cactus Bangla Font
4u Madu Cactus
Download
View Count : 2479
0Kdolu Bangla Font
0Kdolu
Download
View Count : 4985
Tipitaka Sinhala1 Bangla Font
Tipitaka Sinhala1
Download
View Count : 4488
Lankapura Supplement Bangla Font
Lankapura Supplement
Download
View Count : 2225
A10 Yasarath Bangla Font
A10 Yasarath
Download
View Count : 5512
GS Ridhma Bangla Font
GS Ridhma
Download
View Count : 2638
Manel Pc Bangla Font
Manel Pc
Download
View Count : 3010
DL Sada Bangla Font
DL Sada
Download
View Count : 2395

close
Please like, if you love this website