Sinhala to English Dictionary: ප්‍රති·හත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ප්‍රති·හත
ප්‍රති·හත, a. foiled, opposed, rendered void, බැරිවුණු, නිෂ්ඵළවූ.
ප්‍රති·හරඹය
ප්‍රති·හරඹය, n. a defensive brandish, ward, පහර ඇල්ලීම.
ප්‍රති·හස්තය
ප්‍රති·හස්තය, n. substitute, හිලව්වට තිබෙන දේ.
ප්‍රති·හාරක
ප්‍රති·හාරක, a. (හාරක taking), tricksical, roguish, දඟකාර.
ප්‍රති·හාරකයා
ප්‍රති·හාරකයා, n. tricksier, දඟකාරයා, juggler, විජ්ජාකාරයා.
ප්‍රති·හාරණය
ප්‍රති·හාරණය, n. entering, entrance, ඇතුල්වීම.
ප්‍රති·හාරය
ප්‍රති·හාරය, n. door, දොර; jugglery, විජ්ජාව, trick, ruse, දඟය.
ප්‍රති·හාරයා
ප්‍රති·හාරයා, n. doorkeeper, දොරටුපාලයා; juggler, විජ්ජාකාරයා.
ප්‍රති·හාර්‍ය්‍යය
ප්‍රති·හාර්‍ය්‍යය, n. prevention, කලින් වැලැක්වීම.
ප්‍රති·හාසය
ප්‍රති·හාසය, n. (ප්‍රති towards, at), laughing at, ridicule, banter, mockery, කවටකම.
ප්‍රති·හිංසාව
ප්‍රති·හිංසාව, n. (ප්‍රති re) retaliation, revenge, ප්‍රතිඵලය, පළිගැනීම.
Random Fonts
CPS 1 Bangla Font
CPS 1
Download
View Count : 2568
SU Asha Bangla Font
SU Asha
Download
View Count : 3678
FS Madu Cactus Bangla Font
FS Madu Cactus
Download
View Count : 2619
4u Basuru Bangla Font
4u Basuru
Download
View Count : 4822
AH Jina Bangla Font
AH Jina
Download
View Count : 3229
CPS 23 Bangla Font
CPS 23
Download
View Count : 2485
DS Araliya AT Stripe Bangla Font
DS Araliya AT Stripe
Download
View Count : 2666
Mi Dasuni Tall Bangla Font
Mi Dasuni Tall
Download
View Count : 2387
NPW Suba Bangla Font
NPW Suba
Download
View Count : 2326
NPW Manel Bangla Font
NPW Manel
Download
View Count : 2057

close
Please like, if you love this website