Home
Sinhala -
Stylish
Font
Sinhala -
Outline
Font
Sinhala -
Headline
Font
Sinhala -
Handwriting
Font
Sinhala -
4u Soft
Font
Sinhala -
General
Font
Sinhala -
DL
Font
Sinhala -
DS
Font
Sinhala -
FM
Font
Sinhala -
FS
Font
Sinhala -
GS
Font
Sinhala -
MI
Font
Sinhala -
NPW
Font
Sinhala -
Ridi
Font
Sinhala -
Somi
Font
Sinhala -
SU
Font
Sinhala -
Wije
Font
Sinhala -
CPS
Font
Sinhala -
Sara
Font
Top 20
Dictionary
Sinhala to English
Dictionary
English to Sinhala
Sinhala to English Dictionary: ප්‍රධාන
This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.
අ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ආ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ඇ
ණ
ත
ද
ධ
න
ප
ඵ
බ
ඈ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
හ
ඉ
ළ
ඊ
උ
ඍ
Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....
අ ප්‍රධාන
අ ප්‍රධාන, a. subordinate, secondary, ප්‍රධාන නොවන.
අ ප්‍රධානකම, අ ප්‍රධානත්වය
අ ප්‍රධානකම, අ ප්‍රධානත්වය, n. subordinateness &c. ප්‍රධාන නැතිකම.
අ ප්රධානකරනවා
අ ප්රධානකරනවා, v. t. to subordinate, make secondary.
අ ප්‍රධානියා
අ ප්‍රධානියා, n. subordinate, underling, ප්‍රධාන නොවී සිටින්නා.
අ මුඛ්‍ය
අ මුඛ්‍ය, a. not chief, inferior, subordinate, ප්‍රධාන නොවන, යටත්.
අ මුඛ්‍යතාව
අ මුඛ්‍යතාව, n. inferiority, subordinateness, අප්රධානකම.
අ ශ්‍රෙෂ්ඨ
අ ශ්‍රෙෂ්ඨ, a. not chief, ප්‍රධාන නොවන, minor, puisne, බාල, දෙවෙනි.
අග
අග, a. E. of අග්‍ර: chief, principal, ප්‍රධාන.
අග පුඟුලා
අග පුඟුලා, n. chief man, උතුම් or ප්‍රධාන පුරුෂයා.
අග මැතියා
අග මැතියා, n. prime-minister, premier, ප්‍රධාන අමාත්‍යයා.
අග විප්
අග විප්, n. chief Brahmin, ප්‍රධාන බමුණා.
අග සව්
අග සව්, n. chief disciple, ප්‍රධාන ගෝලයා: ap. of Buddha's two chief disciples සැරියුත්and මුගලන්, who acted as his recorders.
අග සෙන්
අග සෙන්, n. chief or main army, ප්‍රධාන සේනාව.
අග් උවටා
අග් උවටා, n. chief attendant or servant, ප්‍රධාන උපස්ථායකයා.
අග්‍රයා
අග්‍රයා, n. the highest person, chief, principal, ප්‍රධානියා.
Random Fonts
DS Malan
Download
View Count : 2611
Matara Normal
Download
View Count : 3443
Mi Dasun Wide
Download
View Count : 2238
LankapuraSupplement
Download
View Count : 2306
AH Fan
Download
View Count : 2364
CPS 40
Download
View Count : 2250
FS Dilu
Download
View Count : 3260
SriLanka Regular
Download
View Count : 6439
SIN Walawe Bold
Download
View Count : 2155
CPS 16
Download
View Count : 2110
Please like, if you love this website