Sinhala to English Dictionary: ප්‍රභූ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රති භේදිත
අ ප්‍රති භේදිත, a. unresolved (into parts), unanalyzed, ප්‍රභේද නොකරනලද.
අ ප්‍රභූත්වය
අ ප්‍රභූත්වය, n. (අ priv., ප්‍රභූත්වය lordship): see අප්‍ර ධානකම.
අ ප්‍රභේද, අ ප්‍ර‍‍භෙදිත
අ ප්‍රභේද, අ ප්‍ර‍‍භෙදිත, a. undivided, unseparated, undistinguished, inarticulate, ප්‍රභේදනැති.
අ ප්‍රභේදතාව, අ ප්‍ර‍භේදිතතාව
අ ප්‍රභේදතාව, අ ප්‍ර‍භේදිතතාව, n. state of being undivided &c., inarticulateness, indistinctness, ප්‍රභේද නැතිකම, නොපැහැදිලිකම.
අ ප්‍රභේද්‍ය
අ ප්‍රභේද්‍ය, a. not to be separated &c., inseparable, indistinguishable, ප්‍රභේදකළ නොහැකිවූ.
අති ප්‍රභාව
අති ප්‍රභාව, n. excessive brightness, glare, සැර or මහත් දීප්තිය.
අරුණ ප්‍රභාව, අරුණලු, අරුණලෝකය
අරුණ ප්‍රභාව, අරුණලු, අරුණලෝකය, n. (අලු, ආලෝක) light or shining of the dawn, ඉර පායන්‍ට ප්‍රථම එළිය.
ආත්ම ප්‍රභාවත්
ආත්ම ප්‍රභාවත්, a. self-luminous, තමාගේම එළි යෙන් බැබළෙන.
ආයතිය
ආයතිය, n. the future, මතුකාලය; length, දිග; restraint, නැවැත්වීම; dignity, majesty, ප්‍රභා වය.
ක්ෂණ ප්‍රභාව
ක්ෂණ ප්‍රභාව, n. sudden brilliance, flash of light, lightning, විදුලිය.
චන්‍ද්‍ර·ප්‍රභව
චන්‍ද්‍ර·ප්‍රභව, n. moonlight, හඳපාන, හඳැළිය.
තෛල·ප්‍රභවය
තෛල·ප්‍රභවය, n. oil-source, viz. gingely flower, තලමල, තිලපුෂ්පය.
ධූම·ප්‍රභාව
ධූම·ප්‍රභාව, n. the hell of smoke.
නිෂ්ප්‍රභ, නිෂ්ප්‍රභා
නිෂ්ප්‍රභ, නිෂ්ප්‍රභා, a. obscure, gloomy, අඳුරු, දොම් නස්; abortive, නිෂ්ඵල.
නිෂ්ප්‍රභතාව
නිෂ්ප්‍රභතාව, n. absence of brightness, obscurity &c.
Random Fonts
GS Nelum Bangla Font
GS Nelum
Download
View Count : 2405
Anuradhapura Bangla Font
Anuradhapura
Download
View Count : 5100
DS Daya D Bangla Font
DS Daya D
Download
View Count : 8383
DS Ruwani PC Bangla Font
DS Ruwani PC
Download
View Count : 3119
AMS Supun Bangla Font
AMS Supun
Download
View Count : 2804
Aa Amali Bangla Font
Aa Amali
Download
View Count : 21074
CPS 32 Bangla Font
CPS 32
Download
View Count : 2461
DL Ridhma-841619 Bangla Font
DL Ridhma-841619
Download
View Count : 2456
FS Araliya Bangla Font
FS Araliya
Download
View Count : 5226
AH Oshada Bangla Font
AH Oshada
Download
View Count : 2559

close
Please like, if you love this website