Sinhala to English Dictionary: ප්‍රභේදක

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රභේද, අ ප්‍ර‍‍භෙදිත
අ ප්‍රභේද, අ ප්‍ර‍‍භෙදිත, a. undivided, unseparated, undistinguished, inarticulate, ප්‍රභේදනැති.
අ ප්‍රභේදතාව, අ ප්‍ර‍භේදිතතාව
අ ප්‍රභේදතාව, අ ප්‍ර‍භේදිතතාව, n. state of being undivided &c., inarticulateness, indistinctness, ප්‍රභේද නැතිකම, නොපැහැදිලිකම.
අ ප්‍රභේද්‍ය
අ ප්‍රභේද්‍ය, a. not to be separated &c., inseparable, indistinguishable, ප්‍රභේදකළ නොහැකිවූ.
පංචාභිඥ
පංචාභිඥ, n. pl. the five supernatural powers of Rahats: සෘධීප්‍රභේදඥනය, knowledge of supernatural powers; දිව ඇස, divine eye, which sees objects at any distance; දිවකන, divine ear, which hears sounds at any distance; පරචිත්තවිජානනඥනය, knowledge of the hearts of others; පෙරජාති දැනීම, knowledge of past lives; see අභිඥව.
ප්‍රත්‍යය·ප්‍රභේදය
ප්‍රත්‍යය·ප්‍රභේදය, n. gram. variation, වචනවල අග වෙනස්කිරිම.
පාදංගුලි·ප්‍රභේදිත
පාදංගුලි·ප්‍රභේදිත, a. of separated toes, fissiped, පාද ඇඟිලි වෙන්වූ.
මෘග·කායචේඡදකයා, මෘග·කායචේඡද්‍ය·විද්‍යාකාර යා
මෘග·කායචේඡදකයා, මෘග·කායචේඡද්‍ය·විද්‍යාකාර යා, n. zootomist, මෘගශරිර·කපන්නා or ·ප්‍රභේදකයා.
මෘග·කායචේඡද්‍ය·විද්‍යාව
මෘග·කායචේඡද්‍ය·විද්‍යාව, n. zootomy, මෘගශරීර ප්‍රභේදක ශාස්ත්‍රය.
රෝග·ප්‍රභේද·ශාස්ත්‍රය
රෝග·ප්‍රභේද·ශාස්ත්‍රය, n. nosology; classification of diseases, රෝග ප්‍රභේදනය.
ව්‍යති·රික්තතාව
ව්‍යති·රික්තතාව, n. separateness, ප්‍රභේදතාව, individuality. E. S.
වි·ප්‍රති·පත්තිය
වි·ප්‍රති·පත්තිය, n. (වී reverse, ප්‍රති towards, පත්ති going), confusion, අවුල; discrepancy, වෙනස, ප්‍රභේදය.
වි·භේදතාව
වි·භේදතාව, n. state of being different, &c., difference, distinction, contradistinction, වෙනස, ප්‍රභේදය.
වි·වික්ත
වි·වික්ත, a. (වි emp., විච් to divide, differ &c.), separated, වෙන්වූ, solitary, තනි; discriminated, ප්‍රභේදවූ, judged, විනිශ්චිත.
විප්‍ර·යෝගකරනවා
විප්‍ර·යෝගකරනවා, v. t. to separate, resolve, analyze, වෙන්කරනවා, ප්‍රභේදකරනවා.
ශබ්ද·ප්‍රභේදනය
ශබ්ද·ප්‍රභේදනය, n. syllabication, ශබ්ද වෙන් කිරීම.
Random Fonts
4u Araliya Bangla Font
4u Araliya
Download
View Count : 3888
Leroshons 1st Easy Keys Bangla Font
Leroshons 1st Easy Keys
Download
View Count : 3733
Sara Janakee Bangla Font
Sara Janakee
Download
View Count : 4718
Lanka Dveepa Supplement Bangla Font
Lanka Dveepa Supplement
Download
View Count : 1941
Ridhma Bold Bangla Font
Ridhma Bold
Download
View Count : 2502
DL Araliya Shatter Bangla Font
DL Araliya Shatter
Download
View Count : 2598
NPW Araliya Bangla Font
NPW Araliya
Download
View Count : 3444
IW Madhu Bangla Font
IW Madhu
Download
View Count : 2857
AMS Supun Bangla Font
AMS Supun
Download
View Count : 2804
SIN Walawe Bold Italic Bangla Font
SIN Walawe Bold Italic
Download
View Count : 4452

close
Please like, if you love this website