Sinhala to English Dictionary: ප්‍රමාණය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රමාණකම
අ ප්‍රමාණකම, n. measurelessness &c., නිමක් නැතිකම; immensity, ඉතා මහත්කම.
අ මේයතාව
අ මේයතාව, n. immeasurability &c., අප්‍රමාණකම &c.
අ සම ප්‍රමාණ
අ සම ප්‍රමාණ, a. unsymmetrical, ප්‍රමාණයෙන් අසමවූ or එකඟනැති.
අ සම්ප්‍රමේය
අ සම්ප්‍රමේය, a. incommensurable, ප්‍රමාණයෙන් අසමාන.
අ සම්ප්‍රමේයතාව
අ සම්ප්‍රමේයතාව, n. incommensurability, ප්‍රමාණයෙන් අසමානකම.
අ සම්මිත
අ සම්මිත, a. incommensurate, not co-extensive, ප්‍රමාණයෙන් සමනැති or මදි.
අති ප්‍රමාණයෙන්
අති ප්‍රමාණයෙන්, ad. excessively, superlatively, අධිකලෙස.
අන්තරය
අන්තරය, n. intermediate space; interval; අතර තුර; distance or difference (between two points &c.), දුර ප්‍රමාණය.
ආ යාමය
ආ යාමය, n. length, දිග; extent, ප්‍රමාණය; restraint, මඳක් නැවැත්වීම.
කර්‍ෂණ ප්‍රමාණය
කර්‍ෂණ ප්‍රමාණය, n. degree of tension, tension, ඇදීමේ ප්‍රමාණය.
ගණන·ප්‍රමාණංකය
ගණන·ප්‍රමාණංකය, n. (·අංකය figure or sign logarithm).
ගුණන·ප්‍රමාණංක, ගුණන·ප්‍රමාණංකාකාර
ගුණන·ප්‍රමාණංක, ගුණන·ප්‍රමාණංකාකාර, a. (·අංක, ආකාර), logarithmetic.
තීරු·ප්‍රමාණය
තීරු·ප්‍රමාණය, n. rate of duty, tariff.
දර්‍ශන·ප්‍රමාණය
දර්‍ශන·ප්‍රමාණය, n. extent of view, field of view.
ද්‍රාව්‍යාංශය
ද්‍රාව්‍යාංශය, n. fusing-degree, fusing point, ලෝහ මැකෙන උෂ්ණප්‍රමාණය.
Random Fonts
DS Dilki Bangla Font
DS Dilki
Download
View Count : 2478
DL Dilrukshi Bangla Font
DL Dilrukshi
Download
View Count : 2285
DS Anurada 2 Bangla Font
DS Anurada 2
Download
View Count : 3665
4u Sasika Bangla Font
4u Sasika
Download
View Count : 3445
DS Araliya Bangla Font
DS Araliya
Download
View Count : 2730
DL Manel Bold X Bangla Font
DL Manel Bold X
Download
View Count : 9124
Sara Kalanee Bangla Font
Sara Kalanee
Download
View Count : 6310
DL Biso Bangla Font
DL Biso
Download
View Count : 3252
NPW Ice Bangla Font
NPW Ice
Download
View Count : 2268
NPW Araliya Bangla Font
NPW Araliya
Download
View Count : 3444

close
Please like, if you love this website