Sinhala to English Dictionary: ප්‍රශංසාව:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ගුණ·වර්‍ණනාව, ගුණ·ස්තුතිය
ගුණ·වර්‍ණනාව, ගුණ·ස්තුතිය, n. eulogy, panegyric, ප්‍රශංසාව.
ගුණෝත්කීර්‍ත්තනය
ගුණෝත්කීර්‍ත්තනය, n. commendation, eulogium, වර්‍ණනාව, ප්‍රශංසාව.
තෙමුම
තෙමුම, n. praising, ප්‍රශංසාකීරිම; praise, ප්‍රශංසාව.
තෙවුනාව
තෙවුනාව, n. praise, ප්‍රශංසාව, thanks, ස්තුතිය.
පසස
පසස, n E. for ප්‍රශංසාව: praise.
ප්‍ර·ඛ්‍යාතිය
ප්‍ර·ඛ්‍යාතිය, n. fame, කීර්‍තතිය, publicity, ප්‍රසිඪකම; praise, ප්‍රශංසාව; happiness.
ප්‍ර·ශංසනය
ප්‍ර·ශංසනය, n. (ප්‍ර emp., ශංස to praise), praising, praise, ප්‍රශංසාකිරිම, ප්‍රශංසාව.
පැසසුම
පැසසුම, n. praise, encomium, ප්‍රශංසාව.
යශෝ·කීර්‍තතිය, යශෝ ඝෝෂාව
යශෝ·කීර්‍තතිය, යශෝ ඝෝෂාව, n. (යශ or යශස් කීර්‍තතීය, &c.), excellent fame, renown, exalted praise, උතුම් කීර්‍තතිය or ප්‍රශංසාව.
වර්‍ණනාව
වර්‍ණනාව, n. praise, eulogy, ප්‍රශංසාව; description, explanation, විස්තරය.
වර්‍ණය
වර්‍ණය, n. colour, පාට; tribe, caste, ජාතිය; form, අන්දම; figure, ස්වරූපය; quality, ගුණය, fame, කීර්‍තතිය, praise, ප්‍රශංසාව; beauty, ලක්‍ෂ ණය; gold, රත්රන්; elephant's coloured cloth or housing, E. S.; letter of the alphabet, අකුර; alg. co-efficient, E. S.
වි·කත්‍ථනය
වි·කත්‍ථනය, n. big or fulsome talk, viz ironical praise, flattery, ඉව්චාව; praise, ප්‍රශංසාව.
ශ්ලාඝාව
ශ්ලාඝාව, n. (ශ්ලාඝ to praise, flatter), praise, ප්‍රශංසාව, flattey, ඉච්චාව.
සං·ගීප්පුව
සං·ගීප්පුව, n. thanks, ස්තුතිය, praise, ප්‍රශංසාව.
සං·වර්‍ණය
සං·වර්‍ණය, n. (වර්‍ණ to praise), praise, ප්‍රශංසාව, panegyric, වර්‍ණනාව.
Random Fonts
FS Araliya Warp Bangla Font
FS Araliya Warp
Download
View Count : 2291
SMS Channa Bangla Font
SMS Channa
Download
View Count : 5521
FM Emanee X Bangla Font
FM Emanee X
Download
View Count : 9757
AMS Arunalu Bangla Font
AMS Arunalu
Download
View Count : 5084
4u Ice Bangla Font
4u Ice
Download
View Count : 3117
CPS 40 Bangla Font
CPS 40
Download
View Count : 2250
4u Manel Bangla Font
4u Manel
Download
View Count : 2527
Leroshons 4th 97 Bangla Font
Leroshons 4th 97
Download
View Count : 3444
DS Ruwani PC Bangla Font
DS Ruwani PC
Download
View Count : 3119
FS Sumudu Bangla Font
FS Sumudu
Download
View Count : 4109

close
Please like, if you love this website