Sinhala to English Dictionary: ප්‍රශ්න)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අති ප්‍රශ්නය
අති ප්‍රශ්නය, n. unanswerable question, නිරුත්තර ප්‍රශ්නය.
අනු යෝගය, අනු යෝග
අනු යෝගය, අනු යෝග, n. joining with, එකතු කෙරීම; subject of debate, the question, ප්‍රශ්නය.
අනුත්තර
අනුත්තර, a. (අන් උත්තර), answerless, උත්තර නැති, unanswerable, උත්තර දිය නොහැකි (ප්‍රශ්න &c.)
කුශල ප්‍රශ්නය
කුශල ප්‍රශ්නය, n. inquiry after one's welfare, සුවදුක් ගැන විචාරීම.
දේව·ප්‍රශ්නය
දේව·ප්‍රශ්නය, n. questioning or consulting the gods, astrology, නැකත්බැලීම.
ප්‍රශ්චාසකිරිම, ප්‍රශ්වාසය
ප්‍රශ්චාසකිරිම, ප්‍රශ්වාසය, n. breathing out, expiration of breath.
ප්‍රශ්න
ප්‍රශ්න, n. (fr. ප්‍රජ් to ask), interrogative ඇහී මට අයිතිවූ.
ප්‍රශ්න·දූතිය
ප්‍රශ්න·දූතිය, n. (දුතී messenger), enigma, riddle, තේරවිල්ල, intricate question, අමාරු ඇහීම.
ප්‍රශ්න·ව්‍යාකරණය
ප්‍රශ්න·ව්‍යාකරණය, n. (ව්‍යා: explanation), solving questions, ප්‍රශ්න විසඳිම.
ප්‍රශ්න·වාචක
ප්‍රශ්න·වාචක, a. expressive of a question, in terrogative.
ප්‍රශ්න·වාචකය
ප්‍රශ්න·වාචකය, n. gram. interrogative word, an interrogative.
ප්‍රශ්නකරනවා
ප්‍රශ්නකරනවා, n. to ask, inquire, විචාරනවා.
ප්‍රශ්නකාරයා
ප්‍රශ්නකාරයා, n. interrogator, querist, විචාරන් නා.
ප්‍රශ්නය
ප්‍රශ්නය, n. query, question, inquiry, ඇහීම.
ප්‍රශ්නාර්‍ථක·සර්‍වනාහ
ප්‍රශ්නාර්‍ථක·සර්‍වනාහ, n. gram. interrogative pronoun.
Random Fonts
FS Araliya Warp Bangla Font
FS Araliya Warp
Download
View Count : 2291
DL Araliya Ex Bangla Font
DL Araliya Ex
Download
View Count : 3543
DL Male Bangla Font
DL Male
Download
View Count : 2390
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 3392
Maya Bangla Font
Maya
Download
View Count : 3383
Somi Rangika Bangla Font
Somi Rangika
Download
View Count : 2671
Sara Ramanee Bangla Font
Sara Ramanee
Download
View Count : 3863
DL Araliya Warp Bangla Font
DL Araliya Warp
Download
View Count : 2618
A10 Yasarath Bangla Font
A10 Yasarath
Download
View Count : 5510
Ananda Bangla Font
Ananda
Download
View Count : 5109

close
Please like, if you love this website