Sinhala to English Dictionary: ප්‍රශ්නය:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අති ප්‍රශ්නය
අති ප්‍රශ්නය, n. unanswerable question, නිරුත්තර ප්‍රශ්නය.
අනු යෝගය, අනු යෝග
අනු යෝගය, අනු යෝග, n. joining with, එකතු කෙරීම; subject of debate, the question, ප්‍රශ්නය.
කුශල ප්‍රශ්නය
කුශල ප්‍රශ්නය, n. inquiry after one's welfare, සුවදුක් ගැන විචාරීම.
දේව·ප්‍රශ්නය
දේව·ප්‍රශ්නය, n. questioning or consulting the gods, astrology, නැකත්බැලීම.
ප්‍රශ්නකරනවා
ප්‍රශ්නකරනවා, n. to ask, inquire, විචාරනවා.
ප්‍රශ්නකාරයා
ප්‍රශ්නකාරයා, n. interrogator, querist, විචාරන් නා.
ප්‍රශ්නය
ප්‍රශ්නය, n. query, question, inquiry, ඇහීම.
ප්‍රාශ්නිකයා
ප්‍රාශ්නිකයා, n (fr. ප්‍රශ්න and ඉක), interrogator, questioner, ප්‍රශ්නකරන්නා.
පැණය
පැණය, n. E. of ප්‍රශ්නය: question, ඇහීම; pl. පැණ.
පැනය
පැනය, n. = පැණය, ප්‍රශ්නය question.
පුච්ඡාව
පුච්ඡාව, n. question for investigation, inquiry, ප්‍රශ්නය, ඇහීම.
පෘච්ඡාව
පෘච්ඡාව, n. question, asking, ප්‍රශ්නය, ඇසීම.
සම්ප්‍රශ්නය
සම්ප්‍රශ්නය, n. inquiry, විචාරණය, විභාගය.
Random Fonts
AH Fan Bangla Font
AH Fan
Download
View Count : 2364
A Saman Bangla Font
A Saman
Download
View Count : 4322
DL Lihini Ex Bangla Font
DL Lihini Ex
Download
View Count : 3538
FM Bindumathi X Bangla Font
FM Bindumathi X
Download
View Count : 43811
Bu Nisansala Bangla Font
Bu Nisansala
Download
View Count : 4129
Mihiri Bangla Font
Mihiri
Download
View Count : 3006
0Kdolu Bangla Font
0Kdolu
Download
View Count : 4985
AMS Supun Bangla Font
AMS Supun
Download
View Count : 2804
DS Dilki Bangla Font
DS Dilki
Download
View Count : 2478
Ruwani PC Bangla Font
Ruwani PC
Download
View Count : 3688

close
Please like, if you love this website