Sinhala to English Dictionary: ප්‍රසිද්ධ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අණ බෙර ගහනවා, අණ බෙර ප්‍රසිද්ධකරනවා, අණ බෙර ලනවා
අණ බෙර ගහනවා, අණ බෙර ප්‍රසිද්ධකරනවා, අණ බෙර ලනවා, v to proclaim publicly with beat of drum.
උල්පට්ටු
උල්පට්ටු, a. public, ප්‍රසිද්ධ.
එළි පිට
එළි පිට, ad. openly, without concealment, ප්‍රසිද්ධලෙස.
නො·පතළ
නො·පතළ, a. not diffused or widely known, ප්‍රසිද්ධනැති.
පතළ
පතළ, a. diffused, spread abroad, public, ප්‍රසිද්ධ.
පතළාවූ
පතළාවූ, a. dffused, disseminated, world-wide, ප්‍රසිද්ධවූ.
පරසිදු
පරසිදු, a. E of ප්‍රසිද්ධ.
ප්‍රකටී·කෘත
ප්‍රකටී·කෘත, a. manifested, made evident, පැහැදිලි—ප්‍රසිද්ධ—කරනලද.
ප්‍රතීතිය
ප්‍රතීතිය, n. notoriety, ප්‍රසිද්ධකම fame, කීර්‍තතිය.
ප්‍රනිත
ප්‍රනිත, n. known, noted, ප්‍රසිද්ධ respected, famous, කීර්‍තතිමත්; proved, ඔප්පුවූ; delighted, ප්‍රීතිමත්.
ප්‍රර්‍ථත
ප්‍රර්‍ථත, a. famous, renowned, කීර්‍තතිමත්; published, public, ප්‍රසිද්ධ.
පුවතර
පුවතර, a. public, well known, famous, ප්‍රසිද්ධ.
පුවතරය
පුවතරය, n. publicity, notability, ප්‍රසිද්ධකම.
රූඪ
රූඪ, a. (fr රුහ් to grow, be born), born, produced, ඉපදුණු, අටගත්; famous, කීර්‍තතිමත්, notorious, ප්‍රසිද්ධ; certain, සත්තක; (=රුඪි) customary, usual (meaning &c), ව්‍යවහාර පුරුදු.
ලෝක විශ්‍රැත
ලෝක විශ්‍රැත, a. of world-wide fame, renowned ලෝක ප්‍රසිද්ධ.
Random Fonts
CPS 23 Bangla Font
CPS 23
Download
View Count : 2485
Wije Sekara Layout Bangla Font
Wije Sekara Layout
Download
View Count : 7532
Samanala Light Bangla Font
Samanala Light
Download
View Count : 4856
Amila Normal Bangla Font
Amila Normal
Download
View Count : 10485
Thissamaharama Bangla Font
Thissamaharama
Download
View Count : 3581
A Malathi Bangla Font
A Malathi
Download
View Count : 4612
AH Oshada Bangla Font
AH Oshada
Download
View Count : 2559
Hw Anurada Bangla Font
Hw Anurada
Download
View Count : 2655
Mi Lipi Bangla Font
Mi Lipi
Download
View Count : 3618
SU Naga Bangla Font
SU Naga
Download
View Count : 2552

close
Please like, if you love this website