Sinhala to English Dictionary: ප්‍රාණය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රාණික
අ ප්‍රාණික, a. gram. neuter (nouns), නපුංසක.
අ ප්‍රාණිකතාව
අ ප්‍රාණිකතාව, n. lifelessness, පණනැතිකම.
අ ප්‍රාණී, අ ප්‍රාණික
අ ප්‍රාණී, අ ප්‍රාණික, a. lifeless, inanimate, පණ නැති.
අ සං යෝගය
අ සං යෝගය, n. separation, වෙන්වීම, වෙන්වු ස්වභාව: gram. dieresis, ප්‍රාණාක්ෂර වෙන්වීම.
අති ක්ෂුද්‍ර ප්‍රාණියා
අති ක්ෂුද්‍ර ප්‍රාණියා, n. one of the infusoria, infusory, ඉතා කුඩා සතා.
අභ්‍යන්තර ප්‍රාණියා
අභ්‍යන්තර ප්‍රාණියා, n. one of the entozoa; pl. ......ප්‍රාණියෝ, entozoa; බඩ පණුවා &c.
අර්‍ධ ප්‍රාණාක්ෂරය
අර්‍ධ ප්‍රාණාක්ෂරය, n. semi-vowel,
අර්‍ධ ස්වරය
අර්‍ධ ස්වරය, n. half sound, අර්‍ධ ශබ්දය, semi-vowel, අර්‍ධප්‍රාණාක්ෂරය.
අල්ප ප්‍රාණ, අල්ප ප්‍රාණාක්ෂර
අල්ප ප්‍රාණ, අල්ප ප්‍රාණාක්ෂර, a. gram. of light breathing, unaspirated.
අල්ප ප්‍රාණාක්ෂරය
අල්ප ප්‍රාණාක්ෂරය, n. gram. unaspirated letter as ක, not ඛ.
ආ කුංචිත නාල ප්‍රාණියා
ආ කුංචිත නාල ප්‍රාණියා, n. serpula, පණුජාතියක්.
ආත්ම පරිත්‍රාණය
ආත්ම පරිත්‍රාණය, n. soul-salvation, ප්‍රාණගැළවීම.
ඒකත්ව ක්ෂුද්‍ර ප්‍රාණියා
ඒකත්ව ක්ෂුද්‍ර ප්‍රාණියා, n. monad. E. S.
ඒකාක්ෂි ප්‍රාණියා
ඒකාක්ෂි ප්‍රාණියා, n. monocule, එක ඇහැක්ම ඇති කුඩා ප්‍රාණියා.
ඓකාහික ප්‍රාණියා
ඓකාහික ප්‍රාණියා, n. ephemera. E. S.
Random Fonts
Dharmavathy Regular Bangla Font
Dharmavathy Regular
Download
View Count : 3923
FS Anurada Bangla Font
FS Anurada
Download
View Count : 3524
AH Ashirwada Bangla Font
AH Ashirwada
Download
View Count : 3340
CPS 8 Bangla Font
CPS 8
Download
View Count : 2214
4u Gemunu Bangla Font
4u Gemunu
Download
View Count : 5255
DL HD Bangla Font
DL HD
Download
View Count : 3171
4u Malith Bangla Font
4u Malith
Download
View Count : 16618
Maya Bangla Font
Maya
Download
View Count : 3383
IW Wewalage Bangla Font
IW Wewalage
Download
View Count : 2766
Rajini Supplement Bangla Font
Rajini Supplement
Download
View Count : 2141

close
Please like, if you love this website