Sinhala to English Dictionary: පාපය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පාප
අ පාප, a. sinless, pure, holy, පාපනැති.
අ පාප ගතිය, අ පාපතාව
අ පාප ගතිය, අ පාපතාව, n. sinlessness &c., impeccancy, පාපනැතිකම.
අ වද්‍යය
අ වද්‍යය, n. guilt, fault, sin, වරද, පාපය.
අඝය
අඝය, n. sin, පාපය; sorrow, දුක.
අනු තර
අනු තර, a. (er. for අණුතර) very small: as අනු තරපාපය trifling sin.
අපා මග, අපා මාර්‍ගය
අපා මග, අපා මාර්‍ගය, n. the way to hell, අපායට යන මග, sinful course, පාපමාර්‍ගය.
ඇණියග
ඇණියග, n. trifling sin, ඉතා කුඩා පාපය.
උ
උ, n. The seventh vowel of the alphabet. Its sound is that of oo in Foot. Its non-initial forms /?/ and ු called පාපිල්ල—lower or foot piece—are placed below the consonant they vocalize, as කු, මු, koo, moo.
උප පාපය
උප පාපය, n. heinous sin, crime, මහත් අපරාධය.
කපාපුමිම්ම
කපාපුමිම්ම, n. cut-measue, strike-measure (of grain &c.).
කලමෂය
කලමෂය, n. filth, කිලුට, pollution, කිලුටුවීම, කිලුටුකම; sin, පාපය; a kind or division of hell.
කලිය
කලිය, n. strife, විවාදය; sin, පාපය; defeat පරාජය; also for කලියුගය.
කලුෂ
කලුෂ, a. turbid, foul, defiled, බොරවූ, කිලිටු; sinful, පාපිෂ්ඨ.
කලුෂය
කලුෂය, n. filth, කිලුට, කුණු; sin, පාපය.
කෘෂ්ණ කර්‍මය
කෘෂ්ණ කර්‍මය, n. black deed, sin, wickedness, පාපය, දුෂ්ටකම.
Random Fonts
4u Emanee Bangla Font
4u Emanee
Download
View Count : 3928
CPS 12 Bangla Font
CPS 12
Download
View Count : 2531
AH Melani Bangla Font
AH Melani
Download
View Count : 2694
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 2517
Mi Pathum Bangla Font
Mi Pathum
Download
View Count : 13636
0Kdrose Bangla Font
0Kdrose
Download
View Count : 3115
Somi Nadeeka Bangla Font
Somi Nadeeka
Download
View Count : 2384
DS Kalani 2 Bangla Font
DS Kalani 2
Download
View Count : 2661
Sin Nelum A Bangla Font
Sin Nelum A
Download
View Count : 4030
CPS 39 Bangla Font
CPS 39
Download
View Count : 1986

close
Please like, if you love this website