Sinhala to English Dictionary: පාවාඩ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

නිර්‍ය්‍යාතනය
නිර්‍ය්‍යාතනය, n. delivering up, පාවාදීම, committing to, භාරදීම; replacing, හරිගස්සාදීම.
පදවි·දෙනවා
පදවි·දෙනවා, v. t. to give in marriage, සරණ පාවාදෙනවා; to confer rank or office, තන තුර දෙනවා.
පරි·ත්‍යාගකරනවා‍
පරි·ත්‍යාගකරනවා‍, v. t. to give, donate, තෑගි කොට දෙනවා; devote, කැපකරනවා; surrender, පාවාදෙනවා.
පාණි·ග්‍රහණය, පාණි·ග්‍රාහය
පාණි·ග්‍රහණය, පාණි·ග්‍රාහය, n. hand-taking, viz. marriage, සරණ පාවාගැනීම.
පාවඩය, පාවාඩය
පාවඩය, පාවාඩය, n. cloth or carpet spread for distinguished persons to walk on.
පාවාගන්නවා
පාවාගන්නවා, v. t. to receive, take charge of.
පාවාදෙනවා
පාවාදෙනවා, v. t. to give in charge, surrender, betray.
පියවිල්ල
පියවිල්ල, n. carpet, anything spread to walk on, පාවාඩය; pl. පියවිලි.
වි·වාහය
වි·වාහය, n. (වි before, වහ් to carry), the giving of a woman in marriage, marriage, wedding, ස්ත්‍රියක් පාවාදීම, commonly also පාවාගැනීම.
විවාහකරනවා
විවාහකරනවා, v. t. to marry, පාවාගන්නවා, E. S., කසාදබඳිනවා.
සරණපාවාගන්නවා
සරණපාවාගන්නවා, v.t. to marry, කසාදබඳිනවා.
සරණපාවාදෙනවා
සරණපාවාදෙනවා, v. t. to give in marriage.
හන්වධඃස්ථ
හන්වධඃස්ථ, a. (හනු අධඃස්ථ), submaxillery, හකු පාවාඩ යට.
Random Fonts
CPS 7 Bangla Font
CPS 7
Download
View Count : 2626
Maya Bangla Font
Maya
Download
View Count : 3383
DL Sumudu Bangla Font
DL Sumudu
Download
View Count : 7716
Ridi 10 Bangla Font
Ridi 10
Download
View Count : 3624
GS Renu College Bangla Font
GS Renu College
Download
View Count : 2927
Mi Ridhma Bangla Font
Mi Ridhma
Download
View Count : 3139
NPW Dilini Bangla Font
NPW Dilini
Download
View Count : 2652
Nelika Bangla Font
Nelika
Download
View Count : 2539
FM Emanee X Bangla Font
FM Emanee X
Download
View Count : 9758
DL Lihini Bangla Font
DL Lihini
Download
View Count : 6041

close
Please like, if you love this website