Sinhala to English Dictionary: පැණි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අෂ්ට විධ පාන
අෂ්ට විධ පාන, n. pl. B., the eight kinds of beverage allowed to priests, viz. that made from මීපැණි, මුද්‍රිකඵල, බොරළුදමනු, උපුල්අල, ඇට කෙසෙල්, මස් කෙසෙල්, අඹ, and දඹ: see each in its place. The juice of these is to be mixed with water.
ආසවය
ආසවය, n. spirituous liquor, spirit,රහමෙර; nectar of flowers,මල්පැණි.
උක
උක, n. See උක්පැණි and උකස.
උක් පැණී, උක් රස
උක් පැණී, උක් රස, n. sugar-cane juice, treacle, molasses.
ඓරාවත
ඓරාවත, orange, Citrus Aurantium, දොඩම්, පැණිදොඩම්.
කදෝ කිමියා, කදෝ පැණියා
කදෝ කිමියා, කදෝ පැණියා, n. E. of ඛද්‍යෝත කෘමි, ප්‍රාණ: firefly, කණමැදිරියා.
කුසුම රස
කුසුම රස, n. nectar of flowers, honey, මල්පැණි.
කෞද්‍ර
කෞද්‍ර, n. honey, මී පැණි.
ගුල්‍යය
ගුල්‍යය, n. sweetness, පැණිරස.
චින‍්‍තා·මාණික්‍යය
චින‍්‍තා·මාණික්‍යය, n. thinking-gem, wishing-gem, supposed to give its possessor whatever he desires, සිතුපැතු දේ ගෙනදෙන පැණික.
ත්‍වග්ගන්‍ධය
ත්‍වග්ගන්‍ධය, n. orange, පැණිදොඩම.
දිය·බොන·කෑම
දිය·බොන·කෑම, n. confectionary, පැණිරස කැවිලි.
දීපන
දීපන, see දීපක; also පැණිතෝරා.
දොඩම්
දොඩම්, see පැණිදොඩම්.
නාග·රංග·ගහ
නාග·රංග·ගහ, a var. of පැණිදොඩම්; see also හීන්නාරම්.
Random Fonts
AMS Hiru Bangla Font
AMS Hiru
Download
View Count : 9488
NPW Deepi Bangla Font
NPW Deepi
Download
View Count : 2905
DL Sada Bangla Font
DL Sada
Download
View Count : 2395
4u Sasika Bangla Font
4u Sasika
Download
View Count : 3445
0Kdaraliya Bangla Font
0Kdaraliya
Download
View Count : 5727
DL Madu College Bangla Font
DL Madu College
Download
View Count : 3017
DL Nisansala 841619 Bangla Font
DL Nisansala 841619
Download
View Count : 2527
DL Stripe Bangla Font
DL Stripe
Download
View Count : 2357
CPS 1 Bangla Font
CPS 1
Download
View Count : 2568
CPS 20 Bangla Font
CPS 20
Download
View Count : 2284

close
Please like, if you love this website