Sinhala to English Dictionary: පැත්ත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අංශ
අංශ, n. pl. or a. sides, &c.; pert. to the side, lateral, costal, පැත්තකට අයිතිවූ.
අත් අතුර
අත් අතුර, n. space between the arms, viz. the breast, bosom, ළැපැත්ත.
අන්තරාංශය
අන්තරාංශය, n. (අංශය), the inner side or portion, the inside, ඇතුල් පැත්ත.
අනු පාශර්‍ව
අනු පාශර්‍ව, a. at the side, lateral, පැත්තට අයිතිවු.
අයින
අයින, n. edge, border, margin, අද්දර, side, පැත්ත; multitude, shoal, flock, සමූහය, රැළ.
ඉපැත්ම
ඉපැත්ම, n. birth, ඉපදීම.
ඊ·පැත්ත
ඊ·පැත්ත, see කැකල.
උභයාංශ
උභයාංශ, n. pl. (අංශ), both sides or parties, දෙපක්ෂය, දෙපැත්ත.
එකත් පස්ව, එකත්පසෙක
එකත් පස්ව, එකත්පසෙක,ad. (පස්, පසෙක fr. පාර්‍ශව), moving to one side, standing on one side, (sp. out of deference), පැත්තකට වී.
එහා පැත්ත
එහා පැත්ත, n. the other side, the back.
ඒකාංශ
ඒකාංශ, a. (ඒක අංශ), one-sided, unilateral, එක පැත්තක්ම ඇති.
ඒකාංශ ස්ථ
ඒකාංශ ස්ථ, a. situated or being on one side, bot. unilateral, එකපැත්තක පිහිටි.
ඔලු·පැත්ත
ඔලු·පැත්ත, see වල්කැකුන.
කපෝලාංශාස්ථිය
කපෝලාංශාස්ථිය, n. (අංශ අස්ථිය), zygoma, කම්මුල් පැත්තේ ඇටය.
දකුණැළය
දකුණැළය, n. (ඇළය), the right side of the body, ඇඟේ දකුණු පැත්ත.
Random Fonts
NPW Spot.Cow Bangla Font
NPW Spot.Cow
Download
View Count : 2905
Ridi 13 Bangla Font
Ridi 13
Download
View Count : 2686
NPW Sure Bangla Font
NPW Sure
Download
View Count : 2759
NID Ahasa Chapa Bangla Font
NID Ahasa Chapa
Download
View Count : 3373
AMS Supuni Bangla Font
AMS Supuni
Download
View Count : 3062
DL Malithi Bangla Font
DL Malithi
Download
View Count : 7561
DS Mano Bangla Font
DS Mano
Download
View Count : 2556
NPW Sawana Bangla Font
NPW Sawana
Download
View Count : 2968
DL Lihini Bangla Font
DL Lihini
Download
View Count : 6041
CPS 51 Bangla Font
CPS 51
Download
View Count : 2606

close
Please like, if you love this website