Sinhala to English Dictionary: පැතිර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ව්‍යාපක, අ ව්‍යාපන, අ ව්‍යාප්‍ය
අ ව්‍යාපක, අ ව්‍යාපන, අ ව්‍යාප්‍ය, a. not diffused or general, limited, පැතිරීනැති, සාමාන්‍ය නොවන; special, peculiar, විශේෂ.
අ ව්‍යාපකත්වය, අ ව්‍යප්තතාව, අ ව්‍යාප්තිය
අ ව්‍යාපකත්වය, අ ව්‍යප්තතාව, අ ව්‍යාප්තිය, n. state of not being diffused or general, limitedness &c., පැතිරීනැතිකම; වි‍ශේෂකම.
අංශ බහුල
අංශ බහුල, a. multilateral, බොහෝපැතිඇත්තාවූ.
අති ව්‍යාෂතිය
අති ව්‍යාෂතිය, n. great diffusion, extensive pervasion, great prevalence, අධික පැතිරීම.
අභි ව්‍යාප්තිය
අභි ව්‍යාප්තිය, n. diffusion, extensiveness, පැතිර තිබීම.
ඔවැදි
ඔවැදි, a. outspread, extended, diffused, පැතිරී තිබෙන.
පතුරුවනවා
පතුරුවනවා, v. t. to spread abroad, publish &c.: see පතළකරනවා; pret. පැතිරෙවුවා; v. n. පැතිරවීම.
ප්‍ර·තතිය
ප්‍ර·තතිය, n. expansion, spreading, spread, පැතිරීම.
ප්‍ර·සර
ප්‍ර·සර, a. (ප්‍ර forth, සර going), spreading, extending, පැතිරෙන.
ප්‍ර·සරණය
ප්‍ර·සරණය, n. (ප්‍ර forth, සරණ going), going forth, පිටත්ව යාම; overspreading (a country), පැතිරියාම; surrounding (an enemy), වටකර ගැනීම.
ප්‍ර·සරය
ප්‍ර·සරය, n. spreading &c., පැතිරිම solicitation, ආයාචනාව, ඉල්ලීම; boil, ගඩුව; rushing, speed, වේගය; war, යුඩය; multitude, සමූහය; iron arrow, යකඩ ඊය.
ප්‍ර·සාරණය, ප්‍ර·සාරය
ප්‍ර·සාරණය, ප්‍ර·සාරය, n. (See ප්‍රසරණය), opening, advancing, extending, දිගඇරීම, spreading out, overspreading, පැතිරියාම; deploying, විහිදිම, going to forage or surround an enemy.
ප්‍ර·සාරි
ප්‍ර·සාරි a. spreading, පැතිරෙන, going gently, හෙමින් යන, flowing, ගලායන.
ප්‍ර‍·තානය
ප්‍ර‍·තානය, n. (ප්‍ර before, තාන expansion), spreading, expansion, extension, පැතිරීම.
පැතිර
පැතිර, p. pl. and පැතිරීම, v. n. of පැතිරෙනවා.
Random Fonts
IW Sujeeva Bangla Font
IW Sujeeva
Download
View Count : 6563
Somi Damayanthi Bangla Font
Somi Damayanthi
Download
View Count : 2546
Dimuthu Bangla Font
Dimuthu
Download
View Count : 8527
GS Manori Bangla Font
GS Manori
Download
View Count : 2749
DL Mangala Bangla Font
DL Mangala
Download
View Count : 2883
4u Araliya Spot Bangla Font
4u Araliya Spot
Download
View Count : 7640
Ranaviru PC Bangla Font
Ranaviru PC
Download
View Count : 3585
AMS Supuni Bangla Font
AMS Supuni
Download
View Count : 3062
4u Ranee Bangla Font
4u Ranee
Download
View Count : 3837
Ridi 14 Bangla Font
Ridi 14
Download
View Count : 2756

close
Please like, if you love this website