Sinhala to English Dictionary: පැමිණිය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රාප්තිය
අ ප්‍රාප්තිය, n. non-arrival, නොපැමිණිම, non-attainment, unsuccess, ප්‍රාප්ත (or සඵල) නො වීම.
අ ප්‍රාප්‍ය
අ ප්‍රාප්‍ය, a. unattainable, ප්‍රාප්තවිය නොහැකිවූ, unobtainable, ලබාගත නොහැකිවූ, inaccessible, නොපැමිණිය හැකිවූ.
දන්තෝද්භේදය
දන්තෝද්භේදය, n. (දන්ත උද්භේදය), dentition, දත් අටගැනීම or පැමිණිම.
දුරධිගම
දුරධිගම, a. (දුර් අධිගම) difficult of attainment or comprehension, පැමිණිමට or තේරුම්ගැනී මට අමාරුවූ.
පරි·වාදකයා
පරි·වාදකයා, n. accuser, වරදතබන්නා; plaintiff, පැමිණිලිකාරයා; calumniator, කේලම් කියන් නා.
ප්‍රත්‍යභියෝගය
ප්‍රත්‍යභියෝගය, n. (ප්‍රති again,අභියෝගය reproof). recrimination, ප්‍රති දෝෂාරෝපණය, counter-plaint, ප්‍රතිවිරුඬ පැමිණිල්ල.
ප්‍රාප්තිය
ප්‍රාප්තිය, n. attainment, arrival, පැමිණිම; acquiring, acquisition, ලබාගැනීම; gain, ලාභය; success, සඵලය; assemblage, රාශිවීම; the superhuman power of obtaining everything.
ප්‍රාප්‍ය
ප්‍රාප්‍ය, a. attainable, පැමිණිය or ලබාගතහැකිවූ.
පැමිණිල්ල
පැමිණිල්ල, n. lawsuit, prosecution; complaint, plaint; pl. පැමිණිලි.
පැමිණිලි·කාරයා
පැමිණිලි·කාරයා, n. plaintiff, prosecutor, complainant.
පැමිණිලි·කාරී
පැමිණිලි·කාරී, n. fem. prosecutrix.
පැමිණිලි·පක්‍ෂය
පැමිණිලි·පක්‍ෂය, n. the prosecution, viz. the side of the plaintiff.
පැමිණිලිකරනවා
පැමිණිලිකරනවා, v. to sue at law, implead, prosecute.
ලේඛ්‍යය
ලේඛ්‍යය, n. letter, ලියුම; manuscript, අත්ලිය විල්ල; drawing, සිතියම ඇඳීම, delineation, සටහන; written accusation or defence, ලියාපු පැමිණිල්ල or විත්තිය.
වාදියා
වාදියා, n. speaker, discourser; disputant, වාද කාරයා; plaintiff, පැමිණිලිකාරයා.
Random Fonts
NPW Madu Bangla Font
NPW Madu
Download
View Count : 2000
DL Kusumi Bangla Font
DL Kusumi
Download
View Count : 4088
CPS 28 Bangla Font
CPS 28
Download
View Count : 2110
4u Basuru Bangla Font
4u Basuru
Download
View Count : 4822
M.C.Bs 1st Font Bangla Font
M.C.Bs 1st Font
Download
View Count : 2582
Sandaya Plain Bangla Font
Sandaya Plain
Download
View Count : 23941
NPW Suba Bangla Font
NPW Suba
Download
View Count : 2326
Hemawathy Regular Bangla Font
Hemawathy Regular
Download
View Count : 5252
Bu Dadunu Bangla Font
Bu Dadunu
Download
View Count : 5095
Thissamaharama Bangla Font
Thissamaharama
Download
View Count : 3581

close
Please like, if you love this website