Sinhala to English Dictionary: පැමිණෙනවා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අග තැන් පැමිණෙනවා
අග තැන් පැමිණෙනවා, v. i. to attain the highest place or summit, මුදුන්පත්වෙනවා.
ආ ක්‍රමණයකරනවා
ආ ක්‍රමණයකරනවා, v. t. to go beyond, ඉක්මව නවා; aggress, invade, attack, assail, විරුද්ධ යට—සටනට—පැමිණෙනවා.
ආ රූඪවෙනවා
ආ රූඪවෙනවා, v. i. to mount, ascend, නැ‍ගෙන වා; enter upon, assume, පැමිණෙනවා.
එළඹෙනවා
එළඹෙනවා, v. i. approach, come near to, පැමිණෙනවා, ළංවෙනවා; be impelled, prompted, පෙළඹෙනවා; pret. එළඹුණා.
ඒක ස්ථවෙනවා
ඒක ස්ථවෙනවා, v. i. to assemble, reach one place, converge, එකට පැමිණෙනවා.
ප්‍ර·විෂ්ටවෙනවා
ප්‍ර·විෂ්ටවෙනවා, v. i. to enter, ඇතුල්වෙනවා; reach, පැමිණෙනවා.
ප්‍රකෘතිමත්වෙනවා
ප්‍රකෘතිමත්වෙනවා, v. i. to become restored, renovated, repaired, හරිගැස්සෙනවා, return to the original state, මුල්ගතියට පැමිණෙනවා.
පැමිණ, පැමිණි
පැමිණ, පැමිණි, p. pl. of පැමිණෙනවා.
මැඩි·මාලු·වෙනවාව
මැඩි·මාලු·වෙනවාව, v. i. to come to maturity, see වැඩිවියපැමිණෙනවා.
මුදුන්·පත්වෙනවා, මුදුන්පැමිණෙනවා
මුදුන්·පත්වෙනවා, මුදුන්පැමිණෙනවා, මුදුන්වෙ නවා v. i. to reach the acme, top or meridian, attain the utmost; (of designs &c.) culminate, be accomplished, succeed.
වඅඩි·විය·පැමිණෙනවා
වඅඩි·විය·පැමිණෙනවා, v. i. to attain maturity, arrive at puberty,
වැඩමකරනවා, වැඩමවනවා
වැඩමකරනවා, වැඩමවනවා, v. c. and v. i. hon. to cause to proceed, bring, take, පමුණුවනවා; proceed, go or come, පැමිණෙනවා.
විය·පැමිණෙනවා
විය·පැමිණෙනවා, v. i. to arrive at puberty.
වියරුව·වැටෙනවැ, වියරුවෙනවා
වියරුව·වැටෙනවැ, වියරුවෙනවා, v. i. to fall into a rage, become mad, තද කෝපයට or උන්මාද යට පැමිණෙනවා.
සේන්දුවෙනවා
සේන්දුවෙනවා, v. i. to arrive at, reach, පැමිණෙනවා.
Random Fonts
DL Araliya Warp Bangla Font
DL Araliya Warp
Download
View Count : 2618
Microsinhala Plain Bangla Font
Microsinhala Plain
Download
View Count : 4406
DS Kalani Bangla Font
DS Kalani
Download
View Count : 3695
Sara Punchi Bangla Font
Sara Punchi
Download
View Count : 4400
Ridi 13 Bangla Font
Ridi 13
Download
View Count : 2686
Lankanatha Bangla Font
Lankanatha
Download
View Count : 3536
Mahanuwara Bangla Font
Mahanuwara
Download
View Count : 3956
Dimuthu Bangla Font
Dimuthu
Download
View Count : 8527
CPS 47 Bangla Font
CPS 47
Download
View Count : 1974
DL Nisansala Bangla Font
DL Nisansala
Download
View Count : 4388

close
Please like, if you love this website