Sinhala to English Dictionary: පැසී

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පරි පාක
අ පරි පාක, a. unripe, immature, නොපැසුණු.
අ පෞෂකල්‍ය
අ පෞෂකල්‍ය, a. immature, නොපැසුණු, අමු.
ආ පක්ව
ආ පක්ව, a. half-baked, half-cooked; not quite ripe; අඩක් පැසුණ.
කලටි
කලටි, a. unripe, immature, අමු, නොපැසුණු.
කිණිතුල්
කිණිතුල්, a. unripe, පැසිනැති.
කින්ව ජ
කින්ව ජ, a. (කින්ව leaven), zymotic, මුහුන්වලින් or පැසීමෙන් අටගන්න.
කින්ව ජ රෝගය
කින්ව ජ රෝගය, n. zymotic disease, ලේ පැසීමේ රෝගයක්.
චිර·පාක
චිර·පාක, a. very ripe, old, හොඳට පැසුණු, කල් ගන.
නර·කෙන්ද, නර·කෙස්
නර·කෙන්ද, නර·කෙස්, n. (නර grey), grey hair, පැසුණු ඉසකේ.
නිර්‍ය්‍යාස·ගත
නිර්‍ය්‍යාස·ගත, a. ripe, mature, පැසුණු.
නිල්
නිල්, a. blue, green; unripe, පැසීනැති.
නු·මුහුකළ
නු·මුහුකළ, v. adj. pret. not ripened or matured, නොපැසුණු; not mixed, මුසුනොකරනලද.
පක
පක, n. fruit, ripe fruit, එල, පැසුණු එල.
පක්තව්‍ය
පක්තව්‍ය, a. that may be cooked or matured, තැම්බෙන, පැසෙන; digestible, ර්‍පණිවන.
පක්‍ව
පක්‍ව, a. cooked, තැම්බුණු; mellow, ripe, ඉදිච්ච; matured, (of hair) grey, පැසුණු; perfect, සම් පූර්‍ණ, able, දක්‍ෂ.
Random Fonts
Nidahasa Hiru Bangla Font
Nidahasa Hiru
Download
View Count : 8398
Sepalika Plain Bangla Font
Sepalika Plain
Download
View Count : 3379
GS Sandareka Bangla Font
GS Sandareka
Download
View Count : 2468
SU Pushpi Bangla Font
SU Pushpi
Download
View Count : 2510
CPS 26 Bangla Font
CPS 26
Download
View Count : 2611
Samanala Light Bangla Font
Samanala Light
Download
View Count : 4856
AH Cow Bangla Font
AH Cow
Download
View Count : 2344
A Mathali Bangla Font
A Mathali
Download
View Count : 2632
Dimuthu Bangla Font
Dimuthu
Download
View Count : 8527
Lankanatha Suppliment Bangla Font
Lankanatha Suppliment
Download
View Count : 2331

close
Please like, if you love this website