Sinhala to English Dictionary: පැසුණු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පරි පාක
අ පරි පාක, a. unripe, immature, නොපැසුණු.
අ පෞෂකල්‍ය
අ පෞෂකල්‍ය, a. immature, නොපැසුණු, අමු.
කලටි
කලටි, a. unripe, immature, අමු, නොපැසුණු.
චිර·පාක
චිර·පාක, a. very ripe, old, හොඳට පැසුණු, කල් ගන.
නර·කෙන්ද, නර·කෙස්
නර·කෙන්ද, නර·කෙස්, n. (නර grey), grey hair, පැසුණු ඉසකේ.
නිර්‍ය්‍යාස·ගත
නිර්‍ය්‍යාස·ගත, a. ripe, mature, පැසුණු.
නු·මුහුකළ
නු·මුහුකළ, v. adj. pret. not ripened or matured, නොපැසුණු; not mixed, මුසුනොකරනලද.
පක
පක, n. fruit, ripe fruit, එල, පැසුණු එල.
පක්‍ව
පක්‍ව, a. cooked, තැම්බුණු; mellow, ripe, ඉදිච්ච; matured, (of hair) grey, පැසුණු; perfect, සම් පූර්‍ණ, able, දක්‍ෂ.
පරි·පක්‍ව
පරි·පක්‍ව, a. fully matured, පැසුණු ripened, ඉදුණු; cooked, තැම්බුණු; digested, ජීර්‍ණවූ; shrewd, නුවණක්කාර.
පරි·පාකය
පරි·පාකය, n. maturity, ripeness, පැසුණු or ඉදුණුගතිය; digestion, ජිර්‍ණවීම; shrewdness, නුවණක්කාරකම; reward, විපාකය.
පලිත
පලිත, a. grey-haired, old, ඉසකේ පැසුණු.
පලිතයා
පලිතයා, n. grey-haired man, ඉසකේ පැසුණු අය.
පලිතාව
පලිතාව, n. grey-haired woman, ඉසකේ පැසුණු ස්ත්‍රී.
පාක
පාක, a. cooking, උයන; cooked, උයාපු; decocted, හින්දනලද; matured, පැසුණු.
Random Fonts
Paras Normal Bangla Font
Paras Normal
Download
View Count : 7604
Somi Niluka Bangla Font
Somi Niluka
Download
View Count : 2529
DS Mano Bangla Font
DS Mano
Download
View Count : 2556
DL Lihini Bangla Font
DL Lihini
Download
View Count : 6041
Sara Gune Bangla Font
Sara Gune
Download
View Count : 4673
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 2517
0Kdmanel Bangla Font
0Kdmanel
Download
View Count : 2522
CPS 17 Bangla Font
CPS 17
Download
View Count : 2609
SU Sakthi Bangla Font
SU Sakthi
Download
View Count : 2749
4u Emanee Bangla Font
4u Emanee
Download
View Count : 3928

close
Please like, if you love this website