Sinhala to English Dictionary: පිටකය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අංගුත්තර සඟීය
අංගුත්තර සඟීය, n. (අංග උත්තර), the fourth of the five parts of the සූත්‍රපිටකය.
අධෝ කශේරුකා ස්ථිය
අධෝ කශේරුකා ස්ථිය, n. (අස්ථිය), os sacrum, sacrum, පිටකොන්දෙන් පහත් පුරුක.
අභි ධර්‍ම පිටකය
අභි ධර්‍ම පිටකය, n. transcendent-doctrine repository, viz. the third Pitaka. It is divided into seven sections, viz. ධම්මසඬගණී, විභංග, ධාතුකථා, පුග්ගල පඤ්ඤත්ති, කථාවන්ථු, යමක, පට්ඨාන.
ආනාදේශනාව
ආනාදේශනාව, n. විනයපිටකය, which see.
ත්‍රි·පිටකය
ත්‍රි·පිටකය, n. the three baskets or repositories: a name of the B. Scriptures, which are divided into three parts, called, සූත්‍රපිටකය, විනය පිටකය and අභිධර්‍මපිටකය. See under each of these.
තුන්·පිටකය
තුන්·පිටකය, n. See ත්‍රිපිටකය.
දික්·සඟිය
දික්·සඟිය, n. first of the five parts of the සූත්‍ර පිටකය.
පත්·ඉරු·පිටක්
පත්·ඉරු·පිටක්, n. page of a leaf.
ප්‍රති·සීරාව
ප්‍රති·සීරාව, n. outer tent, පිටකූඩාරම, screen or wall of cloth, කඩතුරාව, ජවනිකාව; hindrance, obstacle,බාධාව.
ප්‍රේත·වස්තුව
ප්‍රේත·වස්තුව, n. (වස්තුව treasure, history), history or narrative of spritea, the name of a sūtra of Buddha, included in the කුදුගොත් සභිය: see සූත්‍රපිටකය.
පිටක·ත්‍රය
පිටක·ත්‍රය, n. (පිටක baskets, ත්‍රය three), threefold-depository or the three collections of B. sacred or bana books, viz. සූත්‍රපිටකය, විනය පිටකය and අභිධර්‍ම පිටකය. See each one.
පිටකය
පිටකය, n. basket, sp. for holding grain, granary, පැස; depository, ගබඩාව, sp. පිටකත්‍රය.
පිටකරනවා
පිටකරනවා, v. t. to send or put out, eject, exclude.
පිටකොටුව
පිටකොටුව, n. lit, outer fort, town outside a fort, suburb, Pettah.
පිටකොන්ද
පිටකොන්ද, n. spine.
Random Fonts
Matara Normal Bangla Font
Matara Normal
Download
View Count : 3443
NPW Deepi Bangla Font
NPW Deepi
Download
View Count : 2905
Mi Ridhma Bangla Font
Mi Ridhma
Download
View Count : 3139
4u Ranee Bangla Font
4u Ranee
Download
View Count : 3837
DL Sarani Bangla Font
DL Sarani
Download
View Count : 4704
CPS 34 Bangla Font
CPS 34
Download
View Count : 2817
FS Madu Bangla Font
FS Madu
Download
View Count : 2729
DS Bursh Bangla Font
DS Bursh
Download
View Count : 4723
CPS 19 Bangla Font
CPS 19
Download
View Count : 2292
Ridhma Bold Bangla Font
Ridhma Bold
Download
View Count : 2502

close
Please like, if you love this website