Sinhala to English Dictionary: පිටත්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

උප මණිය
උප මණිය, n. epicalyx, පිටතැරිය.
කර්‍ණ ශෂ්කුලිය
කර්‍ණ ශෂ්කුලිය, n. outer ear, cartilage of the ear, කනේ පිටතපංගුව.
චෝදනාව
චෝදනාව, n. accusation, වරද තැබිම; precept, නියෝගය; sending, ඇරීම, පිටත් කෙරීම; charging, charge, නියෝගකිරිම, නියෝගය.
ප්‍ර·යාණය
ප්‍ර·යාණය, n. setting forth, depaitnre, පිටත්වීම; going, යාම journey, ගමන.
ප්‍ර·වහය
ප්‍ර·වහය, n. (වග් to carry or flow), going forth, departure, පිටත්වීම; air. Wind, හුළඟ.
ප්‍ර·සරණය
ප්‍ර·සරණය, n. (ප්‍ර forth, සරණ going), going forth, පිටත්ව යාම; overspreading (a country), පැතිරියාම; surrounding (an enemy), වටකර ගැනීම.
ප්‍ර·ස්ථානය
ප්‍ර·ස්ථානය, n. (ප්‍ර away from, ස්ථානය place), going away, departing, marching, පිටත්වයාම.
ප්‍ර·ස්ථානික
ප්‍ර·ස්ථානික, a. departing, පිටත්ව යන.
ප්‍ර·ස්ථාපනය
ප්‍ර·ස්ථාපනය, n. sending or taking away, despatch, පිටත්කර ඇරීම; embassy, E. s.
ප්‍ර·ස්ථීතිය
ප්‍ර·ස්ථීතිය, n. setting out, පිටත්වීම; journey, ගමන; advance, advancement, වර්‍ධනය.
ප්‍රේරණය
ප්‍රේරණය, n. (ප්‍ර forth, ඊර් to go, move, proclaim), sending forth, යැවීම, පිටත්කිරීම; directing, commanding, අණකිරීම; message, පණිවිඩය; agitation, චංචලය.
ප්‍රේරණයකරනවා
ප්‍රේරණයකරනවා, v. t. to send forth, යවනවා, පිටත්කරනවා.
පිටතට
පිටතට, &c. as ad. to the outside, out, forth.
පිටත්
පිටත්, prefix, in the outer direction, outwards.
පිටත්·කරනවා
පිටත්·කරනවා, v. t. to send off, start (on a journey &c.).
Random Fonts
Aa Muthu Bangla Font
Aa Muthu
Download
View Count : 4231
Mi Aradhana Bangla Font
Mi Aradhana
Download
View Count : 5069
SMS Channa Bangla Font
SMS Channa
Download
View Count : 5521
Ridi 12 Bangla Font
Ridi 12
Download
View Count : 2841
FM Rajantha X Bangla Font
FM Rajantha X
Download
View Count : 5204
Somi Ruwan Bangla Font
Somi Ruwan
Download
View Count : 2644
Microsinhala Plain Bangla Font
Microsinhala Plain
Download
View Count : 4406
AH Kalani Bangla Font
AH Kalani
Download
View Count : 5904
NPW Cactus Bangla Font
NPW Cactus
Download
View Count : 2315
Ananda Heavy Bangla Font
Ananda Heavy
Download
View Count : 3220

close
Please like, if you love this website