Sinhala to English Dictionary: පියන්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ නිමිෂ ලෝචන
අ නිමිෂ ලෝචන, n. pl. or a. unblinking eyes, නොපියනඇස්; having unblinking or never-closing eyes, ඇස් නොපියන, ever-wakeful, beepless, පිබිද සිටින. See අනිද්‍ර.
එක පියන්
එක පියන්, a. univalve, univalvular.
එක පියන් සිප්පිය
එක පියන් සිප්පිය, n. univalve.
ඒක පිධාන
ඒක පිධාන, a. univalve, univalvular, එකපියන්.
ඒක පිධාන සංඛය
ඒක පිධාන සංඛය, n. univalve, එකපියන්සිප්පිය.
ගෑස්පරය·පියනවා
ගෑස්පරය·පියනවා, v. to fasten the buckle, to buckle.
චතුර්චාර
චතුර්චාර, a. bot. quadrivalve, quadrivalvular, හතර පියන් ඇති.
ත්‍රි·පිධාන
ත්‍රි·පිධාන, a. trivalvular (shell), පියන් තුනක් ඇති.
පංච·වාර
පංච·වාර, a. five-doored; bot. quinquevalvular, පස්පියන්.
පැහැර·පියනවා
පැහැර·පියනවා, v. t. to clear off (as husk &c. from grain), එළකරනවා; pret. පැහැරපිවුවා or පියුවා.
පිතෘ·භක්තිය
පිතෘ·භක්තිය, n. filial reverence, මව්පියන් ගරු කොට සැලකීම.
පිතෘක·නාමය, පිතෘ·නාමය
පිතෘක·නාමය, පිතෘ·නාමය, n. patronymic, ගේ නම, පියනම.
පියනවා
පියනවා, v. t. to close, shut, වහනවා; ගණන්...⋯ Pettle accounts; pret. පිවුවා or පියුවා; v. n. පිවීම.
පියන්·පත
පියන්·පත, n. lid, cover, මූඩිය.
පියු
පියු, v. adj. pret. of පියනවා: closed, වැසූ.
Random Fonts
Padma Bangla Font
Padma
Download
View Count : 4141
DS Rasika Bangla Font
DS Rasika
Download
View Count : 3670
FS Sada Bangla Font
FS Sada
Download
View Count : 2407
4u Ananda UltraBold Bangla Font
4u Ananda UltraBold
Download
View Count : 3904
SL Madhura Bangla Font
SL Madhura
Download
View Count : 15610
Dimuthu Bangla Font
Dimuthu
Download
View Count : 8527
FM Econbld Bold Bangla Font
FM Econbld Bold
Download
View Count : 5435
DL Thisaru Bangla Font
DL Thisaru
Download
View Count : 2999
AMS Panhinda Bangla Font
AMS Panhinda
Download
View Count : 7991
FS Satsara Bangla Font
FS Satsara
Download
View Count : 2854

close
Please like, if you love this website