Sinhala to English Dictionary: පියුව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

එක්පෙතිපියුම
එක්පෙතිපියුම, see හෙළමහනෙල්.
නැබ·පියුම
නැබ·පියුම, n. navel lotus, viz. the lotus which sprung from the navel of Vishnu and gave birth to Brahma.
පස්·පියුම්
පස්·පියුම්, n. pl. five varieties of nymphæa, viz. ඕලු, උපුල්, නිල්උපුල්, රත්නෙළුම්, සුදු නෙළුම්.
පා·පියුම්
පා·පියුම්, a. having lotus-like feet; ep. of Buddha.
පැහැර·පියනවා
පැහැර·පියනවා, v. t. to clear off (as husk &c. from grain), එළකරනවා; pret. පැහැරපිවුවා or පියුවා.
පියනවා
පියනවා, v. t. to close, shut, වහනවා; ගණන්...⋯ Pettle accounts; pret. පිවුවා or පියුවා; v. n. පිවීම.
පියුම
පියුම, v. n. of පියනවා: closing, වැසීම; putting away, ඉවතලෑම, අහකදැමීම.
පියුම
පියුම, n. water-lily, lotus, නෙළුම්; pl. පියුම්.
පියුම
පියුම, see නෙලුම්.
පියුම·කර
පියුම·කර, n. See පියුම්විල.
පියුමත්
පියුමත්, n. lotus-handed: ap. of the sun.
පියුමඹ
පියුමඹ, n. (අඹ woman): see පියුම්කල්.
පියුමරාව
පියුමරාව, n. See පියුම්රාව.
පියුමසන
පියුමසන, n. (පියුම් අසන), lotus-seat, lotus-like position: posture of religious meditation; ap. of Brahma: see පියුම්ගැබ.
පියුම්
පියුම්, n. pl. or a. of පියුම, lotuses; lotus-.
Random Fonts
CPS 9 Bangla Font
CPS 9
Download
View Count : 2115
Ridi 15 Bangla Font
Ridi 15
Download
View Count : 3123
AMS Hiru Bangla Font
AMS Hiru
Download
View Count : 9488
Leroshons 3rd 97 Bangla Font
Leroshons 3rd 97
Download
View Count : 2826
NPW Chamin Bangla Font
NPW Chamin
Download
View Count : 3558
4u Ananda UltraBold Bangla Font
4u Ananda UltraBold
Download
View Count : 3904
Matale Bangla Font
Matale
Download
View Count : 2856
Mi Damindu 96 Bangla Font
Mi Damindu 96
Download
View Count : 14813
0Kdsaman Bangla Font
0Kdsaman
Download
View Count : 5964
Mahanuwara Bangla Font
Mahanuwara
Download
View Count : 3956

close
Please like, if you love this website