Sinhala to English Dictionary: පිළිකඩ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ රුචි ජනක, අ රුචි ද්‍රයක
අ රුචි ජනක, අ රුචි ද්‍රයක, a. producing or giving bad flavour or dibike, nauseous, disgusting, loathsome, අප්‍රියාව උපදවන, පිළිකුල්.
අ රුචි ජනකතාව
අ රුචි ජනකතාව, &c., n. nauseousness, loathsomeness, අප්‍රියාශය උපදවනගතිය, පිළිකුල්කම.
අ රුචිය
අ රුචිය, n. insipidity, unsavouriness, රසතැනි කම;distaste, loathing, අප්‍රියාශය, පිළිකුල්කිරීම.
අ ශික්ෂිත
අ ශික්ෂිත, a. untaught, untrained, පුහුණුවක් නැති; නොහික්මුණු; indecent, filthy, disgusting, කැත, පිළිකුල්, col. අසික්කිත.
අ සික්කිත
අ සික්කිත, a. col. of අශික්ෂිත: foul, filthy, loathsome, කැත, පිළිකුල්; mean, vile, low, නීච.
අ සික්කිතකම
අ සික්කිතකම, n. foulness &c., පිළිකුල්කම &c.
අපුල
අපුල, a. disgusting, loathsome, පිළිකුල්.
අර්‍බබුද ඡේදනය
අර්‍බබුද ඡේදනය, n. cutting out a tumour &c., onkotomy, පිළිකාව කපාදැමීම.
අර්‍බබුදය
අර්‍බබුදය, n. tumour, cancer, ගඩුව, පිළිකාව; one hundred nonillions or eighth power of a krore or කෝටිය.
අරුචචිකරනවා
අරුචචිකරනවා, v. to dibike, loathe, nauseate, පිළිකුල් කරනවා.
කටු පිළිකාව
කටු පිළිකාව, n. hard canker, ulcer or fistula.
කුස පිළිකාව, කුසපිළිකාය
කුස පිළිකාව, කුසපිළිකාය, n. cancer of the womb or belly.
ගුල්ම·ගෙඩිය
ගුල්ම·ගෙඩිය, n. mole or false conception of the womb, කුසපිළිකය.
නැහැරුම්
නැහැරුම්, a. abominable, පිළිකුල්; also n. pl. of නැහැරුම.
නුවන්·පිළිකය·පිළිකාව
නුවන්·පිළිකය·පිළිකාව, n. fistula of the eye, ඇස්පිළිකාව.
Random Fonts
Thissamaharama Supplement Bangla Font
Thissamaharama Supplement
Download
View Count : 2726
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 3392
Somi Nadeeka Bangla Font
Somi Nadeeka
Download
View Count : 2386
AH Piumi Bangla Font
AH Piumi
Download
View Count : 2429
4u Sasika Bangla Font
4u Sasika
Download
View Count : 3445
Matara Supplement Bangla Font
Matara Supplement
Download
View Count : 2710
CPS 12 Bangla Font
CPS 12
Download
View Count : 2531
Sin Nelum A Bangla Font
Sin Nelum A
Download
View Count : 4030
CPS 43 Bangla Font
CPS 43
Download
View Count : 2407
DL Lihini Bangla Font
DL Lihini
Download
View Count : 6041

close
Please like, if you love this website