Sinhala to English Dictionary: පිළිකුල

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ රුචි ජනක, අ රුචි ද්‍රයක
අ රුචි ජනක, අ රුචි ද්‍රයක, a. producing or giving bad flavour or dibike, nauseous, disgusting, loathsome, අප්‍රියාව උපදවන, පිළිකුල්.
අ රුචි ජනකතාව
අ රුචි ජනකතාව, &c., n. nauseousness, loathsomeness, අප්‍රියාශය උපදවනගතිය, පිළිකුල්කම.
අ රුචිය
අ රුචිය, n. insipidity, unsavouriness, රසතැනි කම;distaste, loathing, අප්‍රියාශය, පිළිකුල්කිරීම.
අ ශික්ෂිත
අ ශික්ෂිත, a. untaught, untrained, පුහුණුවක් නැති; නොහික්මුණු; indecent, filthy, disgusting, කැත, පිළිකුල්, col. අසික්කිත.
අ සික්කිත
අ සික්කිත, a. col. of අශික්ෂිත: foul, filthy, loathsome, කැත, පිළිකුල්; mean, vile, low, නීච.
අ සික්කිතකම
අ සික්කිතකම, n. foulness &c., පිළිකුල්කම &c.
අපුල
අපුල, a. disgusting, loathsome, පිළිකුල්.
අරුචචිකරනවා
අරුචචිකරනවා, v. to dibike, loathe, nauseate, පිළිකුල් කරනවා.
නැහැරුම්
නැහැරුම්, a. abominable, පිළිකුල්; also n. pl. of නැහැරුම.
පිළිකුල
පිළිකුල, n. (fr. ප්‍රතිකූල reversed), anything foul or abominable.
පිළිකුල්
පිළිකුල්, a. foul, abominable, loathsome, indecent.
පිළිකුල්කරනවා
පිළිකුල්කරනවා, v. (with acc.) to make filthy or abominable; (with dat.) to abominate, abhor, loathe, detest.
පිළිකුල්සිතනවා
පිළිකුල්සිතනවා, v. (dat.) to regard with disgust: see පිළිකුල්කරනවා.
බීභත්සය
බීභත්සය, n. d‍isgust, abhorrence, පිළිකුල.
හිරිකිත
හිරිකිත, n. disgust, loathing, nausea excited by filth, පිළිකුල්යයි සිතීම.
Random Fonts
Mi Dasun Bangla Font
Mi Dasun
Download
View Count : 3094
Somi Nisansala Bold Bangla Font
Somi Nisansala Bold
Download
View Count : 2630
DL Trun College Bangla Font
DL Trun College
Download
View Count : 2219
Ridi 11 Bangla Font
Ridi 11
Download
View Count : 4135
0Kdmanel Bangla Font
0Kdmanel
Download
View Count : 2522
FM Abhaya X Bangla Font
FM Abhaya X
Download
View Count : 36563
4u Rajantha Bangla Font
4u Rajantha
Download
View Count : 3076
Amalee Plain Bangla Font
Amalee Plain
Download
View Count : 16169
AMS Tharu Bangla Font
AMS Tharu
Download
View Count : 9643
FM Emanee X Bangla Font
FM Emanee X
Download
View Count : 9761

close
Please like, if you love this website