Sinhala to English Dictionary: පුළුවන

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

නු·පුළුවන්
නු·පුළුවන්, a. unable; impossible.
නු·පුළුවන්කම
නු·පුළුවන්කම, n. inability, disability; impossibility.
නු·පුළුවන්කරනවා
නු·පුළුවන්කරනවා, v. t. to disable, බලනැති කර නවා.
නු·පුළුවනි
නු·පුළුවනි, v. aux. pres. to be unable, cannot.
නො·පි‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ළිවන්
නො·පි‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ළිවන්, a. See නුපුළුවන්.
නො·හෙන
නො·හෙන, v. adj. pres. that cannot, නුපුළුවන් or බැරි.
ප්‍රභූ
ප්‍රභූ, a. (ප්‍ර emment, භූ fr. භූ to be), great මහත්, potent, powerful, capable, well-to-do, බලවත්; පුළුවන්කාර, chief, ප්‍රධාන, important, වැදගත්.
ප්‍රාගුලභ්‍යය
ප්‍රාගුලභ්‍යය, n. (fr. ප්‍රගල්භ), confidence, boldness, බුහුටිකම, arrogance, එඩිය; importance, rank, උසස්කම, ability, පුළුවන්කම.
පිළි·වන
පිළි·වන, aux. v. can, පුළුවන.
පිළි·වන්
පිළි·වන්, aux. v. adj. that can, able, possible, පුළුවන්.
පුළුවන, පුළුවනි
පුළුවන, පුළුවනි, v. aux. can, is, are &c. able.
පුළුවන්
පුළුවන්, a. able, capable; possible.
පුළුවන්කම
පුළුවන්කම, n. ability &c., power.
පුළුවන්කරනවා
පුළුවන්කරනවා, v. t. to enable, make capable.
පුළුවුත්
පුළුවුත්, v. a. pret. of පිළිවිසිනවා.
Random Fonts
Somi Nilmi Bangla Font
Somi Nilmi
Download
View Count : 3378
NPW Gimhani Bangla Font
NPW Gimhani
Download
View Count : 2130
Hw Anurada Bangla Font
Hw Anurada
Download
View Count : 2655
Ajith New S Bangla Font
Ajith New S
Download
View Count : 4985
DL Araliya Warp Bangla Font
DL Araliya Warp
Download
View Count : 2618
CPS 8 Bangla Font
CPS 8
Download
View Count : 2213
DL Ridhma Bangla Font
DL Ridhma
Download
View Count : 5931
DL HD Bangla Font
DL HD
Download
View Count : 3168
FS Nisansala Bangla Font
FS Nisansala
Download
View Count : 2961
DL Araliya Co Bangla Font
DL Araliya Co
Download
View Count : 4047

close
Please like, if you love this website