Sinhala to English Dictionary: පොත:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කල් පොලිය
අ කල් පොලිය, n. interest in advance, discount.
අ නඩු පොලිය
අ නඩු පොලිය, n. illegal interest, usury.
අ ප්‍රති ඥාන
අ ප්‍රති ඥාන, a. not promised, uncovenanted, පොරොන්දුනූණ.
අ ප්‍රර්‍තථිත
අ ප්‍රර්‍තථිත, a. (ප්‍රාර්‍තථිත fr. ප්‍රාර්ථනා), unrequested, නොඉල්ලනලද; unhoped for, unexpected, බලා පොරොත්තු නූණ
අ පුද්ගලික
අ පුද්ගලික, a. impersonal, not pert. to one person only, common, පොදු.
අ විශිෂ්ට
අ විශිෂ්ට, a. undistinguished, වෙන්නොකරනලද, ordinary, සාමාන්‍ය, පොදු.
අ ශලක
අ ශලක, a. scaleless, කොරපොතු නැති; bot. unarmed, කටු ආදිය නැති.
අංගී කාරය
අංගී කාරය, n. agreement, promise, pledge, පොරොන්දුව.
අග්‍ර නඛය
අග්‍ර නඛය, n. (අග්‍ර end; excellent), tip of finger nail, නියපොත්තේ අග; beautiful nail, ලක්ෂණ නිය.
අග්‍ර පුෂ්ප ප්‍රකරය
අග්‍ර පුෂ්ප ප්‍රකරය, n. bot. truss, terminal flower-tuft, මුදුන් මල් පොකුර.
අගුල් පොල්ල
අගුල් පොල්ල, n. fastening bar, door-bar.
අඟුල් පොල්ල
අඟුල් පොල්ල, n. double-canoe bar, pole that fastens the canoes together.
අට ප්‍රමාණ පොත
අට ප්‍රමාණ පොත, n. book of that size, octavo.
අටුවා කථාව, අටුවා පොත, අටුවාව
අටුවා කථාව, අටුවා පොත, අටුවාව, n. commentary, exposition.
අණ පොල්ල
අණ පොල්ල, n. official staff, baton, truncheon, mace; pl. අණපොලු.
Random Fonts
Matara Apple 1 Bangla Font
Matara Apple 1
Download
View Count : 3026
CPS 44 Bangla Font
CPS 44
Download
View Count : 3286
DL Madu Cactus Bangla Font
DL Madu Cactus
Download
View Count : 2843
Ridi 5 Bangla Font
Ridi 5
Download
View Count : 2799
0Kdnamal Bangla Font
0Kdnamal
Download
View Count : 14809
4u Dilini Bangla Font
4u Dilini
Download
View Count : 2770
DL Lihini 22 Bangla Font
DL Lihini 22
Download
View Count : 5202
Piushi Normal Bangla Font
Piushi Normal
Download
View Count : 2815
FS Nisansala Bangla Font
FS Nisansala
Download
View Count : 2961
Lankanatha Bangla Font
Lankanatha
Download
View Count : 3536

close
Please like, if you love this website