Sinhala to English Dictionary: බලනවා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අගු බලනවා
අගු බලනවා, v. to spy, look or listen under the eaves.
අත ගා බලනවා
අත ගා බලනවා, v. t. to ascertain by touching, feel handle.
අත් හදා බලනවා
අත් හදා බලනවා, v. t. (අත් E. of ආත්ම self), to test by experiment, to experiment.
අධෝ මුඛකරනවා
අධෝ මුඛකරනවා, v. to turn one's face down, look down. පහත බලනවා; invert (a vessel &c.), පෙරළනවා.
අන්තරීක්ෂණයකරනවා
අන්තරීක්ෂණයකරනවා, v. to introspect, තමාගේම සිත ‍සෝදිසි කර බලනවා.
අව ලෝකනයකරනවා
අව ලෝකනයකරනවා, v. t. to look at, view, reconnoitre. බලනවා.
අවේක්ෂණයකරනවා
අවේක්ෂණයකරනවා, v. t. to look at, බලනවා.
ආ ස්වාදනය—ආ ස්වාදය—කරනවා
ආ ස්වාදනය—ආ ස්වාදය—කරනවා, v. t. to taste, enjoy, possess, රසබලනවා, භුක්තිවිඳිනවා.
ආවජ්ජිනාකරනවා
ආවජ්ජිනාකරනවා, v. t. to remember: consider, cogitate, excogitate, සිහිකරනවා, කල්පනාකර බලනවා.
ඊක්ෂණයකරනවා
ඊක්ෂණයකරනවා, v. to see, look, දකිනවා, බලනවා.
උර ගානවා
උර ගානවා, v. to apply the touchstone, assay, මාත්තුබලනවා
එබිකන්කරනවා, එබීබලනවා
එබිකන්කරනවා, එබීබලනවා v. to keep, peer, pry.
ඔත්තු බලනවා
ඔත්තු බලනවා, v. to watch, pry, spy.
ඔරවාබලනවා
ඔරවාබලනවා, v. to stare, glare upon.
කිරා බලනවා
කිරා බලනවා, v. t. to weigh and see; fig. to test.
Random Fonts
SU Shakthi Bangla Font
SU Shakthi
Download
View Count : 3818
FS Minu Bangla Font
FS Minu
Download
View Count : 2566
Sandaya Flintab Bangla Font
Sandaya Flintab
Download
View Count : 4557
SU Naga Bangla Font
SU Naga
Download
View Count : 2552
4u Indumathi Bangla Font
4u Indumathi
Download
View Count : 5500
4u Gemunu Bangla Font
4u Gemunu
Download
View Count : 5253
Bandula Normal Bangla Font
Bandula Normal
Download
View Count : 5755
CPS 34 Bangla Font
CPS 34
Download
View Count : 2817
Ridi 13 Bangla Font
Ridi 13
Download
View Count : 2686
CPS 55 Bangla Font
CPS 55
Download
View Count : 2087

close
Please like, if you love this website