Sinhala to English Dictionary: බාගය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රාප්‍ය
අ ප්‍රාප්‍ය, a. unattainable, ප්‍රාප්තවිය නොහැකිවූ, unobtainable, ලබාගත නොහැකිවූ, inaccessible, නොපැමිණිය හැකිවූ.
අ ලභ්‍ය
අ ලභ්‍ය, a. unobtainable, unprocurable, ලබාගත නොහැකිවූ.
අත් අඩංගුවේතබාගන්නවා
අත් අඩංගුවේතබාගන්නවා, v. t. to keep possession of, retain.
අන්සීනයා
අන්සීනයා, n. (fr. අංස part, හීන deficient), a cripple, one lacking a member of his body, අබ්බාගාතයා.
අබ්බාගාත
අබ්බාගාත, a. maimed, lame.
අර්‍ධාංගය
අර්‍ධාංගය, n. (අර්‍ධ අංගය), half the body, ඇඟෙන් බාගයක්.
ආත්ම දෝෂාරෝපණය
ආත්ම දෝෂාරෝපණය, n. self-condemnation, තමාපිට ‍දොස්තබාගැනීම.
ඉබාගාතේ
ඉබාගාතේ, ad. stragglingly, irregularly.
ඉබාගාතේ යනවා
ඉබාගාතේ යනවා, v. to saunter or roam about, straggle; wander, err, මුළාවයනවා.
උද්දානය
උද්දානය, n. binding, බැඳීම; submarine fire, වඩබාගින්න.
උපාජීජනය
උපාජීජනය, n. (උප, අජී to collect, gain), acquiring, acquis tion, ලබාගැනීම, collection, රැස් කෙරීම.
උපාජීජිත
උපාජීජිත, a. acquired, collected, ලබාගන්නලද &c.
කර බාගනඉන්නවා
කර බාගනඉන්නවා, v. fig. to be in submission; to be silent: see කරබානවා.
ක්‍ෂුද්‍රාව
ක්‍ෂුද්‍රාව, n. fem. crippled female, අබ්බාගාත ස්ත්‍රී; dancing woman, නාටක ස්ත්‍රී; harlot, වෙසඹුව.
තබාගන්නවා
තබාගන්නවා, v. t. to lay by, keep.
Random Fonts
FS Araliya Shatter Bangla Font
FS Araliya Shatter
Download
View Count : 2852
Asgiriya Supplement Bangla Font
Asgiriya Supplement
Download
View Count : 2009
CPS 36 Bangla Font
CPS 36
Download
View Count : 2032
NPW Dilini Bangla Font
NPW Dilini
Download
View Count : 2652
CPS 9 Bangla Font
CPS 9
Download
View Count : 2116
Mi Damindu Hollow 96 Bangla Font
Mi Damindu Hollow 96
Download
View Count : 11153
Sara Janakee Bangla Font
Sara Janakee
Download
View Count : 4719
LM Witha0 Bangla Font
LM Witha0
Download
View Count : 1893
Info Dinesh Bangla Font
Info Dinesh
Download
View Count : 3330
DS Anuradhi A Bangla Font
DS Anuradhi A
Download
View Count : 2353

close
Please like, if you love this website