Sinhala to English Dictionary: බාන්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ නින්‍දිත
අ නින්‍දිත, a. unreproached, blameless, unimpeachable, ‍‍දොස්තබානැති, නිදොස්.
අ ප්‍රණිභිත
අ ප්‍රණිභිත, a. unplaced, undetermined, නියම නැති; unentrusted; unobtained, ලබානොගත්; imprudent, අනුවණ. E. S.
අ ප්‍රාප්ත
අ ප්‍රාප්ත, a. unarrived at, නොපැමිණි, unattained, ප්‍රාප්තනූණ, unobtained, ලබානොගත්.
අ සම්ප්‍රාප්ත
අ සම්ප්‍රාප්ත, a. unobtained, ලබානොගත්, unattained, නොපැමිණි, ප්‍රාප්තනූණ.
අතු පාහිනවා, අතු බානවා
අතු පාහිනවා, අතු බානවා, v. to lop or take off branches, leaving only the trunk.
අර්‍ක බන්ධු, අකී බාන්ධව
අර්‍ක බන්ධු, අකී බාන්ධව, n. kinsman of the sun: ep. of Buddha, as of the සූර්‍ය්‍යවංශය.
උකු බානවා
උකු බානවා, v. to chide, scold, nag.
උරුලෑ පිඹිනවා, උරුලුවම් බානවා
උරුලෑ පිඹිනවා, උරුලුවම් බානවා, v. to whistle.
කර බාගනඉන්නවා
කර බාගනඉන්නවා, v. fig. to be in submission; to be silent: see කරබානවා.
කර බානවා
කර බානවා, v. to lower the shoulder or back; fig. to yield, submit, succumb.
ගොඩ·බානවා
ගොඩ·බානවා, v. t. to land, ‍unload, discharge (cargo).
ගොඩ·බෑම
ගොඩ·බෑම, v. n. of ගොඩබානවා : unloading.
තඩි·ගහනවා, තඩි·බානවා
තඩි·ගහනවා, තඩි·බානවා, v. to cudgel, drub, thrash; v. n. තඩිගැහීම, තඩිබෑම.
දෙසා·බානවා
දෙසා·බානවා, v. to rate, harangue, hold forth, scold.
පත්·බානවා
පත්·බානවා, v. to patch (mat or roof) with rushes &c.
Random Fonts
Mi Nilu 2000 Bangla Font
Mi Nilu 2000
Download
View Count : 2867
Wije 4 Square Bold Bangla Font
Wije 4 Square Bold
Download
View Count : 5792
Ridi 19 Bangla Font
Ridi 19
Download
View Count : 3011
4u Madu Cactus Bangla Font
4u Madu Cactus
Download
View Count : 2480
Sin Nelum A Bangla Font
Sin Nelum A
Download
View Count : 4030
4u Arjun Bangla Font
4u Arjun
Download
View Count : 6486
Ds Gajaba A Stripe Bangla Font
Ds Gajaba A Stripe
Download
View Count : 2320
AMS Swarna Bangla Font
AMS Swarna
Download
View Count : 3532
A Malathi Bangla Font
A Malathi
Download
View Count : 4612
M.C.Bs 1st Font Bangla Font
M.C.Bs 1st Font
Download
View Count : 2582

close
Please like, if you love this website