Home
Sinhala -
Stylish
Font
Sinhala -
Outline
Font
Sinhala -
Headline
Font
Sinhala -
Handwriting
Font
Sinhala -
4u Soft
Font
Sinhala -
General
Font
Sinhala -
DL
Font
Sinhala -
DS
Font
Sinhala -
FM
Font
Sinhala -
FS
Font
Sinhala -
GS
Font
Sinhala -
MI
Font
Sinhala -
NPW
Font
Sinhala -
Ridi
Font
Sinhala -
Somi
Font
Sinhala -
SU
Font
Sinhala -
Wije
Font
Sinhala -
CPS
Font
Sinhala -
Sara
Font
Top 20
Dictionary
Sinhala to English
Dictionary
English to Sinhala
Sinhala to English Dictionary: බුධ)
This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.
අ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ආ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ඇ
ණ
ත
ද
ධ
න
ප
ඵ
බ
ඈ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
හ
ඉ
ළ
ඊ
උ
ඍ
Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....
අ කුත්සිත
අ කුත්සිත, a. uncensured, unreproached, නිවරදි, not despised, respectable, නම්බුකාර.
අ ගරුකරනවා
අ ගරුකරනවා, v. (dat.) to do dishonour to, treat disrespectfully, &c., අවනම්බුකරනවා.
අ චිත්තක, අ චින්තක
අ චිත්තක, අ චින්තක, a. destitute of mind or thought, mindless, thoughtless, සිතනැති, සිහි බුද්ධිනැති.
අ චේතන, අ චේතනික, අ චේතසික, අ චේතසක
අ චේතන, අ චේතනික, අ චේතසික, අ චේතසක, a. destitute of mind or thought, සිහිබුද්ධි නැති; unconscious, දැනීමනැති; inanimate, lifeless, පණනැති; involuntary, involitive (mood, &c.), ඉබේ වෙන්නාවූ, අකර්‍මක.
අ පරි පක්ව බුද්ධි
අ පරි පක්ව බුද්ධි, a. of immature mind, inexperienced, සිහිය දියුණුනැති, අත්නොදුටු.
අ ප්‍රබුඬ, අ ප්‍රබෝධිත
අ ප්‍රබුඬ, අ ප්‍රබෝධිත, a. unawakened, පිබිදීනැති, uncultivated, ප්‍රගුණිත නුවූ, unenlightened, uninformed, දැනුම්නැති, නූගත්.
අ මන
අ මන, a. mindless, සිහිබුඬිනැති, idiotic, stupid, silly, නිවට, foolish, මෝඩ.
අ මනකම
අ මනකම, n. stupidity &c., සිහිබුඩිනැතිකම &c.
අ විඥාන, අ විඥානක
අ විඥාන, අ විඥානක, a. ignorant, නුගත්; unintelligent, irrational, සිහිබුඬිනැති; insentient, inanimate, දැනීමනැති, පණනැති.
අ විඥානය
අ විඥානය, n. ignorance, නුගත්කම; irrationaality &c., සිහිබුඬිනැතිකම &c.
අ සං හත
අ සං හත, a. (සංහත compact), not compact, not close or dense, loose, ඝනනැති, බුරුල්.
අනුබුඬ, අනුබුඬවරයා
අනුබුඬ, අනුබුඬවරයා, n. secondary or inferior Buddha, පසේ බුදුන්.
අභි සම්බුඬිය
අභි සම්බුඬිය, n. thorough knowledge, universal knowledge, intuitive perception, සම්පූණ්‍ර් දැනගැන්ම or දැනීම.
අම රුපු
අම රුපු, n. enemy of the immortals, viz, of the gods: ap. of Buddha, බුදුන්.
අම්බුද
අම්බුද, see කලාඳුරු and ඉරිවේරි.
Random Fonts
Mi Damindu Tall
Download
View Count : 4338
DL Sarale
Download
View Count : 7627
SriLanka Regular
Download
View Count : 6439
Mi Damindu Hollow 96
Download
View Count : 11153
Aa Ruwan
Download
View Count : 3866
Sara Seth
Download
View Count : 6566
Mi Dumndu Wide
Download
View Count : 2345
Ranasuru PC
Download
View Count : 5073
CPS 37
Download
View Count : 2243
Info Dinesh
Download
View Count : 3330
Please like, if you love this website