Sinhala to English Dictionary: භවනය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනභි භවනීය
අනභි භවනීය, a. unsubduable, unconquerable, ungovernable, පරාජයකළ නොහැකිවූ, මැඩප වත්වන්ට බැරිවූ.
අබි බවනවා
අබි බවනවා, v. t. E. for අභිභවනවා: see අභිභව නය කරනවා.
අබි බැවීම, අබි බැවුම, අබි බැහැවීම, අබි බැහැවුම
අබි බැවීම, අබි බැවුම, අබි බැහැවීම, අබි බැහැවුම, n. E. of අභිභවනය.
අභි භවනය
අභි භවනය, n. subjugation, මැඩපැවැත්වීම, පරා ජය කිරීම, control, government, හැසිරවීම.
අභි භවනයකරනවා
අභි භවනයකරනවා, v. t. to subdue, යටත්කර නවා, conquer, පරාජයකරනවා; subjugate, subject, control, වසඟකරනවා.
අභි භවනීය
අභි භවනීය, a. that should be subdued, වසඟ කළයුතු, conquerable, governable, මැඩපැවැත් විය හැකිවූ.
අභි භවය
අභි භවය, n. defeat, පරාජය, subjugation &c.: see අභිභවනය.
අභි භවා
අභි භවා, v. p. pl. having subdued &c.: for අභිභවනයකර.
අභි ලාසාභිභවනය
අභි ලාසාභිභවනය, n. subjugation of desire, continence, අභිලාස මැඩපැවැත්වීම.
ආත්මාභිභවනය
ආත්මාභිභවනය, n. self-subjugation, self-denial. E. S.
ත්‍රය·තිංශත්
ත්‍රය·තිංශත්, a. thirty-three, තිස්තුන්: see තවු තිසාභවනය.
තාව·තිංසය
තාව·තිංසය, n. the second divine world or heaven, Sakra's heaven on the top of මහමෙර: see තවුතිසාභවනය.
ති·දස·පුරය, ති·දස·පුරය
ති·දස·පුරය, ති·දස·පුරය, n. a divine world: see තවුතිසාභවනය.
තුසිත·පුරය, තුසිත භවනය
තුසිත·පුරය, තුසිත භවනය, n. celestial city, fourth divine world.
තෞලීන, තෞලී·භවනය
තෞලීන, තෞලී·භවනය, n. a sign of the zodiac, viz. Libra; the planet Venus, ශුක්‍රතාරකාව.
Random Fonts
Ridi 10 Bangla Font
Ridi 10
Download
View Count : 3624
Dimuthu Bold Bangla Font
Dimuthu Bold
Download
View Count : 5236
AH Fan Bangla Font
AH Fan
Download
View Count : 2365
NPW Gayani Bangla Font
NPW Gayani
Download
View Count : 2757
4u Nisansala Bangla Font
4u Nisansala
Download
View Count : 2862
0kdbolidda Bold Bangla Font
0kdbolidda Bold
Download
View Count : 53892
4u Malith Bangla Font
4u Malith
Download
View Count : 16617
Senkadagala Supplement Bangla Font
Senkadagala Supplement
Download
View Count : 2936
Ridi 4 Bangla Font
Ridi 4
Download
View Count : 2488
Anuradhapura Bangla Font
Anuradhapura
Download
View Count : 5100

close
Please like, if you love this website