Sinhala to English Dictionary: භාවිතාව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනභ්‍යාස
අනභ්‍යාස, a. not used, antiquated, භාවිතානැති; inexperienced, පළපුරුදු නැති.
අනභ්‍යාසය
අනභ්‍යාසය, n. non-practice or non-practising, භාවිතානොකිරීම; non-usage, disuse, අව්‍යවහා රය, භාවිතානැතිකම.
ආ වර්‍තතිත
ආ වර්‍තතිත, a. reversed, converted, හැරණවූ: practised, used, භාවිතාවූ.
ආශ්‍රයකරනවා, ආශ්‍රයවෙනවා
ආශ්‍රයකරනවා, ආශ්‍රයවෙනවා, v. to frequent (a place, තැනක), deal with, associate or mix with, ගැවසෙනවා, සමාගම් පවත්වනවා; use, practise, භාවිතාකරනවා, පුරුදුකරනවා.
නො·හසළ‍‍‍‍‍‍
නො·හසළ‍‍‍‍‍‍, a. unassociated; unpractised, unfamiliar, පුරුදු නැති, භාවිතානොකළ.
පරි·ශිලනයකරනවා
පරි·ශිලනයකරනවා, v. t. to practise, අභ්‍යාස කර නවා, use, භාවිතාකරනවා.
බාවිතාව
බාවිතාව, n. usage, practice, habit, භාවිතාව.
භාවිතය, භාවිතාව
භාවිතය, භාවිතාව, n. use, using, practice, ව්‍යවහාරය.
භාවිතාකරනවා
භාවිතාකරනවා, v. t. to use, employ, practise.
භාවිතෝදග්‍රහණය
භාවිතෝදග්‍රහණය, n. (භාවිතා උද්:), learning by practice, studying, භාවිතාවෙන් ඉගෙනීම.
රීතිය
රීතිය, n. usage, custom, භාවිතාව, ව්‍යවහාරය; brass, පිත්තල, E. S.; rust of iron, යකඩමල.
ව්‍යව·හාරය
ව්‍යව·හාරය, n. usage, custom, ordinary practice, භාවිතාව; lawsuit, නඩුව; business, නියමය.
ව්‍යව·හාරිකාව
ව්‍යව·හාරිකාව, n. usage, custom, භාවිතාව.
Random Fonts
FM Rashmee X Bangla Font
FM Rashmee X
Download
View Count : 10679
NPW Spot.Cow Bangla Font
NPW Spot.Cow
Download
View Count : 2905
NPW Araliya Bangla Font
NPW Araliya
Download
View Count : 3444
FS Mali Bangla Font
FS Mali
Download
View Count : 3056
FS Manol Bangla Font
FS Manol
Download
View Count : 2175
DL Araliya Warp Bangla Font
DL Araliya Warp
Download
View Count : 2618
CPS 1 Bangla Font
CPS 1
Download
View Count : 2568
CPS 23 Bangla Font
CPS 23
Download
View Count : 2485
Lanka Tilaka Bangla Font
Lanka Tilaka
Download
View Count : 2778
4u Chami Bangla Font
4u Chami
Download
View Count : 4004

close
Please like, if you love this website