Sinhala to English Dictionary: භික්‍ෂු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

දු·බික්
දු·බික්, n. E. of දුර්‍බභික්‍ෂය: famine, සාගතය.
දුර්භික්‍ෂය
දුර්භික්‍ෂය, n. famine, සාගතය.
පස්·සහදැමි
පස්·සහදැමි, n. pl. the five ascetic orders, viz. භික්‍ෂු, භික්‍ෂුණිය, සාමණේර, සාමණේරිය, සීක්‍ඛ මානාව. See each one.
බික්
බික්, n. religious mendicancy, mendicant; food, ආහාර. See භික්‍ෂ, භික්‍ෂු.
භික්ඛු
භික්ඛු, a. P. for භික්‍ෂු.
භික්‍ෂණය
භික්‍ෂණය, n. begging, mendicancy, හිඟමන් ඉල් ලීම, පිණ්ඩපාතේ යාම.
භික්‍ෂා·චරයා
භික්‍ෂා·චරයා, n. (චර to go about), beggar, mendicant, sp. mendicant monk, පිණ්ඩපාතේ යන්නා.
භික්‍ෂා·භාජනය
භික්‍ෂා·භාජනය, n. alms-bowl, පිණ්ඩපාත්‍රය.
භික්‍ෂාචාර·වේලාව
භික්‍ෂාචාර·වේලාව, n. begging time, viz. the forenoon, when a one it is lawful for the B. P. to beg, පිණ්ඩපාතේ යන වරුව, පෙරවරු.
භික්‍ෂාචාරය
භික්‍ෂාචාරය, n. (·ආචාරය practice), the practice of begging, mendicant life, sp. of B.P පිණ්ඩ පාතේ යාම.
භික්‍ෂාටනය
භික්‍ෂාටනය, n. (·අටනය going about): see භික්‍ෂා චාරය.
භික්‍ෂාටනයකරනවා
භික්‍ෂාටනයකරනවා, v. to practise mendicancy, සිඟමින් ඇවිදිනවා.
භික්‍ෂාව
භික්‍ෂාව, n. begging, හිඟමන් ඉල්ලීම; alms, දන්, a little food given as alms.
භික්‍ෂාවේ හැසිරෙනවා
භික්‍ෂාවේ හැසිරෙනවා, a. to go about begging, sp. as a monk.
භික්‍ෂු
භික්‍ෂු, a. mendicant, හිඟන; pert. to mendicant monks, හිඟන තාපසවූ; as භික්‍ෂුකෙනෙක්, mendicant monk.
Random Fonts
IW Sujeeva Bangla Font
IW Sujeeva
Download
View Count : 6563
Mi Damindu Tall Bangla Font
Mi Damindu Tall
Download
View Count : 4338
SMS Channa Bangla Font
SMS Channa
Download
View Count : 5521
CPS 21 Bangla Font
CPS 21
Download
View Count : 2307
LM Witha New1 Bangla Font
LM Witha New1
Download
View Count : 2153
DL HD Bangla Font
DL HD
Download
View Count : 3168
Ridi 8 Bangla Font
Ridi 8
Download
View Count : 2547
NPW Araliya Bangla Font
NPW Araliya
Download
View Count : 3444
CPS 28 Bangla Font
CPS 28
Download
View Count : 2110
Sepalika Plain Bangla Font
Sepalika Plain
Download
View Count : 3379

close
Please like, if you love this website