Home
Sinhala -
Stylish
Font
Sinhala -
Outline
Font
Sinhala -
Headline
Font
Sinhala -
Handwriting
Font
Sinhala -
4u Soft
Font
Sinhala -
General
Font
Sinhala -
DL
Font
Sinhala -
DS
Font
Sinhala -
FM
Font
Sinhala -
FS
Font
Sinhala -
GS
Font
Sinhala -
MI
Font
Sinhala -
NPW
Font
Sinhala -
Ridi
Font
Sinhala -
Somi
Font
Sinhala -
SU
Font
Sinhala -
Wije
Font
Sinhala -
CPS
Font
Sinhala -
Sara
Font
Top 20
Dictionary
Sinhala to English
Dictionary
English to Sinhala
Sinhala to English Dictionary: භුජ්)
This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.
අ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ආ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ඇ
ණ
ත
ද
ධ
න
ප
ඵ
බ
ඈ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
හ
ඉ
ළ
ඊ
උ
ඍ
Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....
ක්‍රව්‍ය භක්ෂක, ක්‍රව්‍ය භූජ
ක්‍රව්‍ය භක්ෂක, ක්‍රව්‍ය භූජ, a. (භුජ් to eat), carnivorous, zoophagous, මස් or සතුන් කන්නාවූ.
ත්‍රි·භුජාංශ·ඝනය
ත්‍රි·භුජාංශ·ඝනය, n. (අංශ), solid triangle, pyramid.
දද·භූජයා
දද·භූජයා, n. (දද bird, භුජ් to eat), bird-eater, bird of prey.
භුක්ත
භුක්ත, a. (fr. භුජ් to eat, enjoy), eaten, කනලද; that has eaten, කෑවාවූ.
භුග්න
භුග්න, a. (භුජ් to be crooked), crooked, curved වකුටු, bent, නැමුණු.
භුජංග·භුජයා
භුජංග·භුජයා, n. (භුජංග serpent, භුජ් to eat), snake-eater: ap. of ගරුඩයා.
භුජංගයා
භුජංගයා, n. (භුජ් crooked, වංග body), serpent, සර්‍පයා; sodomite.
භුජය
භුජය, n. (භුජ් to bend), a bend, curve, වංගුව, නැම්ම; hand, arm, අත; leg of a triangle, arm of a square &c.
භුජාන්තරය
භුජාන්තරය, n. (භුජ අන්:), the space between the arms, viz. the breast, chest, bosom, ළය, පපුව.
භෘති·භුජයා
භෘති·භුජයා, n. (භෘති wages, භුජ් to eat, enjoy), hired labourer or servant, මෙහෙකරුවා.
භෝක්තව්‍ය
භෝක්තව්‍ය, a. (fr. භුජ් to eat, enjoy), edible, enjoyable, කෑ යුතු or කෑමට or භුක්තිවිඳීමට සුදුසු.
භෝගය
භෝගය, n. (fr. භුජ්), enjoyment, සැපවිඳීම; eating, food, කෑම; hire, කුලිය; wealth, සම්පත; coil, දරණය; grain, ධාන්‍ය.
භෝජනය
භෝජනය, n. (භුජ් to eat), eating, food, කෑම ආහාරය.
සමන්ත·භුජ
සමන්ත·භුජ, n. (භුජ් to eat, devour), all-devourer, viz. fire, ගින්න.
සර්‍ප·භූජයා
සර්‍ප·භූජයා, n. (භුජ් to eat), snake-eater: ap. of the crane, කොකා, the peacock, මොනරා, and a large kind of serpent.
Random Fonts
NPW Deepi
Download
View Count : 2905
Asgiriya
Download
View Count : 2512
FS Mali
Download
View Count : 3056
DL Manel Bold X
Download
View Count : 2994
FM Ganganee X
Download
View Count : 10094
Somi Kokila
Download
View Count : 5022
CPS 21
Download
View Count : 2307
Samanala Bold
Download
View Count : 4654
Mahanuwara Supplement
Download
View Count : 2704
Lavanya Regular
Download
View Count : 5348
Please like, if you love this website