Sinhala to English Dictionary: මඩුව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අක්ෂාගාරය
අක්ෂාගාරය, n. (අගාරය), gambling-house, gambling-room, සූදුමඩුව.
අකුරු මඩුව
අකුරු මඩුව, n. shed where the alphabet or reading is taught, school, ඉස්කෝලය.
අන්නාසි කොටුව අන්නාසි මඩුව අන්නාසි වත්ත
අන්නාසි කොටුව අන්නාසි මඩුව අන්නාසි වත්ත, n. pinery.
අශ්ව මඩුව
අශ්ව මඩුව, n. stable, අස්හල, ස්තාලය.
උණුහුම් මඩුව
උණුහුම් මඩුව, n. hot-house.
උෂ්ණාගාරය
උෂ්ණාගාරය, n. hot-house, උණුහුම්මඩුව.
ඌරු මඩුව, ඌරු හල
ඌරු මඩුව, ඌරු හල, n. pig-sty.
ක්‍රීඩා මඩුල්ල, ක්‍රීඩා මඬල, ක්‍රීඩා භූමිය
ක්‍රීඩා මඩුල්ල, ක්‍රීඩා මඬල, ක්‍රීඩා භූමිය, n. play-ground, සෙල්ලම් පිට්ටනිය.
ක්‍රීඩා මඩුව
ක්‍රීඩා මඩුව, n. play-room.
කිරි මඩුවා
කිරි මඩුවා, n. a sea-fish.
කූඩම
කූඩම, n. shed, rest-house, inn, මඩුව, තානායම.
කූණම් මඩුව
කූණම් මඩුව, n. palanquin shed.
කොමඩුඇල්·වී
කොමඩුඇල්·වී, a sp. of hill paddy.
ගෝ·ඝාතන·ස්ථානය
ගෝ·ඝාතන·ස්ථානය, a. baughter-house (for oxen), මස්මරන මඩුව.
ගෝස්ත න්‍යාගාරය
ගෝස්ත න්‍යාගාරය, n. (‍ගෝස්තනී ආගාරය), vinery, මිදිවැල් මඩුව.
Random Fonts
DL Hansika Bangla Font
DL Hansika
Download
View Count : 4074
AH Tharanga Bangla Font
AH Tharanga
Download
View Count : 2386
FM Gemunu X Bangla Font
FM Gemunu X
Download
View Count : 9804
CPS 1 Bangla Font
CPS 1
Download
View Count : 2568
LM Witha0 Bangla Font
LM Witha0
Download
View Count : 1892
AH Jina Bangla Font
AH Jina
Download
View Count : 3229
FS Ice Bangla Font
FS Ice
Download
View Count : 2634
DL Madu College Bangla Font
DL Madu College
Download
View Count : 3017
Sinhala Kelum Bangla Font
Sinhala Kelum
Download
View Count : 4543
DS Anuradhi A Bangla Font
DS Anuradhi A
Download
View Count : 2353

close
Please like, if you love this website