Sinhala to English Dictionary: මණිය:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අග්නි මණිය
අග්නි මණිය, n. fire-gem, sun-stone; crystal, පළිඟු.
උප මණිය
උප මණිය, n. epicalyx, පිටතැරිය.
එතකින්
එතකින්, ad. by so much, by that much, එප මණින්.
කට මැණ, කටමිණ
කට මැණ, කටමිණ, n. neck-jewel, throat-gem: see කණ්ඨමණිය.
කණ්ඨ මණිය, කණ්ඨ මාණික්‍යය
කණ්ඨ මණිය, කණ්ඨ මාණික්‍යය, n. throat-jewel, jewel worn on the throat; gem supposed to be found in the throat of the cobra.
කර්‍පර මණිය
කර්‍පර මණිය, n. a white gem; a medicinal mineral.
ඛ මණිය
ඛ මණිය, n. lit. sky-gem: sun, සුර්‍ය්‍යයා.
ග්‍රාමණිකාව
ග්‍රාමණිකාව, n. fem. village woman, villager, ගමේ ස්‍ත්‍රීor ගොඩ ස්‍ත්‍රී.
ගාමණියා
ගාමණියා, n. chief (of a village), ගම්දෙටුවා.
ගෘහ·මණිය
ගෘහ·මණිය, n. house-lamp, ගෙයි පහන.
චන්‍ද්‍ර·මණිය, චන්‍ද්‍ර·මරිවිය
චන්‍ද්‍ර·මණිය, චන්‍ද්‍ර·මරිවිය, n. See චන්‍ද්‍රකාන්‍තය.
නිශා·රත්නය
නිශා·රත්නය, n. See නිශාමණිය.
ප්‍රේමණිය
ප්‍රේමණිය, a. amiable, lovable.
පීතාශ්ම
පීතාශ්ම, n. (·අශ්ම stone): see පීතමණිය.
මණි
මණි, n. pl. or a. of මණිය: gems; gem-.
Random Fonts
CPS 18 Bangla Font
CPS 18
Download
View Count : 2587
CPS 41 Bangla Font
CPS 41
Download
View Count : 2379
AH Ganga Bangla Font
AH Ganga
Download
View Count : 4084
CPS 25 Bangla Font
CPS 25
Download
View Count : 3029
4u Derana Bangla Font
4u Derana
Download
View Count : 5634
Somi Dusantha Bangla Font
Somi Dusantha
Download
View Count : 4819
Sara Ramanee Bangla Font
Sara Ramanee
Download
View Count : 3863
Leroshons 3rd 97 Bangla Font
Leroshons 3rd 97
Download
View Count : 2826
DL Manel Bold X Bangla Font
DL Manel Bold X
Download
View Count : 9124
Sinhala Bold Bangla Font
Sinhala Bold
Download
View Count : 6136

close
Please like, if you love this website