Sinhala to English Dictionary: මඬල

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අකුරු මඬල
අකුරු මඬල, n. chart of the alphabet.
අර්‍ක මණ්ඩලය
අර්‍ක මණ්ඩලය, n. sun's disk, ඉරුමඬල.
අර්‍ධ මණ්ඩලය
අර්‍ධ මණ්ඩලය, n. semi-disk, semicircle, අඩමඬල.
ඇමති මඬල
ඇමති මඬල, (මණ්ඩලය), n. the court or cabinet of state ministers.
ඉරු මඬල
ඉරු මඬල, n. disk of the sun, orb of the sun.
උතු මඬල
උතු මඬල, n. knee-cap, දණඉස.
එළි මඬල
එළි මඬල, n. halo, disk of light. E. S.
ඔරලෝසු මඬල
ඔරලෝසු මඬල, n clock-dial, clock-face, watch face.
කමඩ, කමණ්ඩලුව, කමඬලාව, කමඬාව
කමඩ, කමණ්ඩලුව, කමඬලාව, කමඬාව, n. ascetic's water-pot, කෙණ්ඩිය.
කළු මඩල, කළු මඬල
කළු මඩල, කළු මඬල, n. iris of the eye.
ක්‍රීඩා මඩුල්ල, ක්‍රීඩා මඬල, ක්‍රීඩා භූමිය
ක්‍රීඩා මඩුල්ල, ක්‍රීඩා මඬල, ක්‍රීඩා භූමිය, n. play-ground, සෙල්ලම් පිට්ටනිය.
කෙළි මඬල, කෙළිමඬුල්ල
කෙළි මඬල, කෙළිමඬුල්ල, n. play place, play-ground, playroom, dancing saloon.
තුන්මඬුල්ල
තුන්මඬුල්ල, n. See ත්‍රිමණ්ඩල.
දුනු·මඩලා, දුනු·මඬලා
දුනු·මඩලා, දුනු·මඬලා, a tree.
පරි·ධිය
පරි·ධිය, n. circumference, periphery, නේමිය; disk, මඬල.
Random Fonts
DL Malathi Bangla Font
DL Malathi
Download
View Count : 5091
AH Oshada Bangla Font
AH Oshada
Download
View Count : 2559
CPS 30 Bangla Font
CPS 30
Download
View Count : 2396
Somi Niluka Bangla Font
Somi Niluka
Download
View Count : 2529
Mi Dasuni 96 Bangla Font
Mi Dasuni 96
Download
View Count : 2595
DL Araliya Ex Bangla Font
DL Araliya Ex
Download
View Count : 3543
FS Madu Cactus Bangla Font
FS Madu Cactus
Download
View Count : 2619
NPW Madu Bangla Font
NPW Madu
Download
View Count : 2000
Ridi 18 Bangla Font
Ridi 18
Download
View Count : 4653
SU Sathmina Bangla Font
SU Sathmina
Download
View Count : 5037

close
Please like, if you love this website