Sinhala to English Dictionary: මත්ස්‍ය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

කාලාජන මත්ස්‍යයා
කාලාජන මත්ස්‍යයා, n. (අජත), cuttle-fish, sepia.
කුරරා, කුරලයා
කුරරා, කුරලයා, n. osprey, මත්ස්‍යනාශකයා.
ඣෂයා
ඣෂයා, n. a fish, මත්ස්‍යයා; the sign Pisces, ඣෂ රාශිය, මිනරාශිය.
තරුණස්ථි·මත්ස්‍යයා
තරුණස්ථි·මත්ස්‍යයා, n. a selachian, cartilaginous fish.
තෝරමාලුවා, තෝරමත්ස්‍යයා, තෝරා
තෝරමාලුවා, තෝරමත්ස්‍යයා, තෝරා, n. sear-fish, the finest fish in the neighbourhood of Ceylon, cybium (or scomber) quattatum; pl. තෝරු.
දල·සරයා
දල·සරයා, n. E. of දලචරයා: fish, මත්ස්‍යයා; water-fowl, දියකුරුල්ලා.
නි·පණයා
නි·පණයා, n. water-animal, viz. fish, මත්ස්‍යයා.
නිපනයා
නිපනයා, n. fish, මත්ස්‍යයා.
පාදික·මත්ස්‍යයා
පාදික·මත්ස්‍යයා, n. zo. seal, මත්ස්‍යබල්ලා.
පිනිපාවා, පිනිපුවා
පිනිපාවා, පිනිපුවා, n. dew- or water-drinker, viz. fish, මත්ස්‍යයා; snake, සර්‍පයා; hare, හාවා; elephant, ඇතා.
පීත·මත්ස්‍යයා
පීත·මත්ස්‍යයා, n. yellow fish, salmon.
මංචජ·ගන්‍ධා
මංචජ·ගන්‍ධා, see මත්ස්‍ය ගන්‍ධා.
මච්ඡයා
මච්ඡයා, n. P., any single fish, මාලුවා, මත්ස්‍යයා.
මතස්‍ය·රංගයා, මත්ස්‍යාශනයා
මතස්‍ය·රංගයා, මත්ස්‍යාශනයා, n. (රංගයා fighter, අශනයා feeder), king fisher, පිළිහුඩුවා.
මත්ස්‍ය
මත්ස්‍ය, a. pert, to fishes, fish, piscatorial.
Random Fonts
CPS 17 Bangla Font
CPS 17
Download
View Count : 2609
FS Madu Cactus Bangla Font
FS Madu Cactus
Download
View Count : 2619
DS Daya D Bangla Font
DS Daya D
Download
View Count : 8383
SriLanka Regular Bangla Font
SriLanka Regular
Download
View Count : 6439
Samanala Light Bangla Font
Samanala Light
Download
View Count : 4856
A Mathali Bangla Font
A Mathali
Download
View Count : 2632
Sinhala Manel Bangla Font
Sinhala Manel
Download
View Count : 5434
FM Samantha X Bangla Font
FM Samantha X
Download
View Count : 19951
Ranmadu Bangla Font
Ranmadu
Download
View Count : 4789
Devanmini Future Bangla Font
Devanmini Future
Download
View Count : 3406

close
Please like, if you love this website