Sinhala to English Dictionary: මනෝඥ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ මනා
අ මනා, a. displeasing; see අමනෝඥ.
අ මනෝඥ
අ මනෝඥ, a. (අ priv., මන: mind, ඥ know), unlovely, inelegant, අශෝභන, displeasing, disagreeable, offensive, අප්‍රිය, අමිහිරි.
අ මනෝඥතාව
අ මනෝඥතාව, n. unloveliness &c., අශෝභන කම &c.
අ මනෝහර
අ මනෝහර, a. (මනඃ: mind, හර taking), unattractive. ungraceful, displeasing: see අම නෝඥ.
අභි රම්‍ය
අභි රම්‍ය, a. most delightful, charming, ප්‍රීති වඩන, මනෝහර.
අභි රූප
අභි රූප, a. very beautiful, lovely, handsome, මනෝහර; learned, පණ්ඩිත; ep. of Cupid &c.
කල්‍යාණිකා
කල්‍යාණිකා, n. red arsenic, මනෝසීල, රතුපාසාණම්.
කාන්ත, කාන්තවත්
කාන්ත, කාන්තවත්, a. pleasing, lovely, මනෝඥ; beloved, හිතේසික.
කාන්තතාව
කාන්තතාව, n. loveliness &c. (see adj.), මනෝඥ තාව, ප්‍රියභාවය.
චිත්‍ත·නීරාකර්‍මක, චිත්‍තනිරාකර්‍ෂණ
චිත්‍ත·නීරාකර්‍මක, චිත්‍තනිරාකර්‍ෂණ, a. (නිර් priv., ආකර්‍ෂක &c.), unattractive, unprepossessing, uninteresting, අමනෝහර.
චිත්‍තාකර්‍ෂණ, චිත්‍තාකර්‍ෂකාර
චිත්‍තාකර්‍ෂණ, චිත්‍තාකර්‍ෂකාර, a. drawing the heart or mind, attractive, interesting, engaging, fascinating, alluring, captivating, සිත ඇදෙන, මනෝහර.
තෝමාල
තෝමාල, n. red arsenic, මනෝසීල, රත්හිරියල්.
මනෝ·නන්‍දනීය
මනෝ·නන්‍දනීය, a. delighting the mind, delightful, agreeable, මනෝහර.
මනෝනුකූල
මනෝනුකූල, a. (මනෝ අනු:), according to the mind, agreeable, ප්‍රියවූ‍.
මනෝපගත
මනෝපගත, a. (මනෝ උප:), that has taken the mind, heartfelt, හිතට වැදුණ.
Random Fonts
FM Derana X Bangla Font
FM Derana X
Download
View Count : 30100
CPS 26 Bangla Font
CPS 26
Download
View Count : 2611
CPS 28 Bangla Font
CPS 28
Download
View Count : 2110
CPS 50 Bangla Font
CPS 50
Download
View Count : 2293
LM Witha0 Bangla Font
LM Witha0
Download
View Count : 1892
CPS 51 Bangla Font
CPS 51
Download
View Count : 2606
CPS 49 Bangla Font
CPS 49
Download
View Count : 2291
SU Vijaya 0 Bangla Font
SU Vijaya 0
Download
View Count : 9454
CPS 48 Bangla Font
CPS 48
Download
View Count : 2592
DL Anuradha Bangla Font
DL Anuradha
Download
View Count : 9944

close
Please like, if you love this website